කෝප්පද????අපි හොද උඩරට සින්හල බවුද්ද
පිරිසිදු ගොවිගම
හොදල වතුර උනත් බොන්න පුලුවන්
කෝප්පද????අපි හොද උඩරට සින්හල බවුද්ද
පිරිසිදු ගොවිගම
හොදල වතුර උනත් බොන්න පුලුවන්
ඒ වගේ බං වෙලාවකටhi @AnuradhaRa
සසර කලකිරුනද
බොහොම ස්තූතියි, සහෝනොකිව්වට උබ මහාලොකු දුකකින් ඉන්න බව මට දැනිලා තියෙනවා. මම වැරදිද දන්නේ නෑ. මොනදේ උනත් හිත හයියට තියාගනින් කොල්ලෝ. මේකේ හිනාවෙලා පිස්සු නටලා හිටියට මේ හැමෝම ප්‍රශ්න කරදර ලෙඩදුක් නැතිවුන් නෙවෙයි. අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන්![]()


e welwata coffee ekka bipan. eka science pathak thiynawa podak serach karala balapanමැරිල ගිහින් ලබන ආත්මෙ ලෙඩක් දුකක් නැතිව ඉපදෙනව නං මං ආසයි
මං කියන්නෙ දෙමව්පියො වෙන් වෙන එක
ගෙදර ඉන්න බල්ල පූස දිහා බලද්දිත් මූ දවසක මැරිල යනවනෙ කියන එක හිතට එනව
මානසික අවුලක්ද මංද මෙච්චර සංවේගයක් හිතට එන්නෙ
අපි කවදහරි මැරිල යනව
අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
ඔය වගේ සිතුවිලි හිතට එනව
පට්ට අමාරුයි ඒ වෙලාවට
ඕක මට විතරක් වෙන දෙයක් නෙමෙයි කියලා හිත හදා ගනිං.අපි කවදහරි මැරිල යනව
අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
ඔය වගේ සිතුවිලි හිතට එනව
පට්ට අමාරුයි ඒ වෙලාවට
මට එහෙම තමයි ෆාදර් කිව්වේ. ෆාදර්ස්ලා විහිළු කරන්නේ නැහැ නේද ඒ වගේ දෙයක් කියලා.උඹ විහිලුවටද කිව්වෙ
අපි හැමෝම මොන පැත්තකින් හරි පැරදිච්ච, වැරදිච්ච, රැවටිච්ච, තනිවෙච්ච උන්.අඩපු නැති ඇස් රිදුනේ නැති හිත් ලෝකේ නෑ. ෆිට් එකේ හිටපන්![]()
අපි අතහැරිම පුරැදු කරන්නට අවස්සයි...මොන ආගමේද කියන එක නෙවෙයි වැදගත්.....කාටත් හොද කරන්න ...උදව් කරන්න...නරකක් ප්‍රාර්තනා කරන්න එපා...අපි කවදහරි මැරිල යනව
අපේ දෙමාපියො අපෙන් වෙන් වෙනව
ඔය වගේ සිතුවිලි හිතට එනව
පට්ට අමාරුයි ඒ වෙලාවට
අපි අතහැරිම පුරැදු කරන්නට අවස්සයි...මොන ආගමේද කියන එක නෙවෙයි වැදගත්.....කාටත් හොද කරන්න ...උදව් කරන්න...නරකක් ප්‍රාර්තනා කරන්න එපා...
අපිට සදාකල්ම ජිවත් වෙන්න බැහැ...මේ හැමදෙයක්ම දාල යන්න |ෙවනව..... බයිබලයෙත් කියනව
ඔඹෙ වස්තුව කෙදෙ සිතත් එතනමයි කියල...වස්ත්ව කියන්නෙ දරැවො..දෙමාපියො..සුරතල් සතුන්..මුදල් ආදියයි.බුද්ද දර්මයෙ කියන්නෙ මගෙ මගෙ කියල අල්ල ගන්ක එපා කියල....අනිත්යය |ෙමනෙහි කරන එක ගොඩාක් හොදයි...අත හරින්න...ආසාවල් තියාගන්න එපා...

මෙයාල කවුද මචං?
- Dr. Gamini Pathirana.
- Dr. Deshamanya Vidyajyothi J.B. Peiris.
- Dr. Udaya Ranawaka.
- Dr. Ranjani Gamage.
- Dr. Padma Guneratne
- තාත්තට නිදුක් නිරෝගි හා ඉක්මන් සුව ප්‍රාර්තනා කරනව...
Best neurologistල මචං..මමවැරදි තැන දාල තියෙන්නෙ...සමාවෙයං බං..කවිරැ හරි අහල තිබිබ හොද neurologists ලගෙ නමි දන්නවනං කියන්න කියලමෙයාල කවුද මචං?