මචන්ලා මම ගෙදර cctv දාල තියෙන්නේ. camera 6ක් දැම්ම. :cool::cool:
ගෙයි ඇතුලේ තියෙන එක camera එකක් පෙන්නේ black and white විතරයි.:shocked::no:
පස්සේ මම ඒ camera එකට warranty මාරු කරන් අලුත් camera එකක් හයි කළා. දවස් 6ක් වගේ වැඩ කළා හොඳට. දැන් ආපහු black and white පේන්නෙ.:frown::frown::frown...