මචං උඹට මම සිංහලෙන්ම කිව්වනේ මගේ කකුලේ දනිස්ස කැඩිලා බෙහෙත් කරනවා කියල. උඹේ calls විතරක් නෙවේ තව හුඟක් එවුන්ගේ calls miss උනා මට. අනික උඹ නෙවෙයි බන් මගෙන් බඩු ගත්ත පළවෙනි කෙනා DragoD ත් බඩු අරන් තියෙනවා, තව එළකිරි එකේ කිහිප දෙනෙක්ම බදු අරන් තියෙනවා.
ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ...