මචන්ලා මේ ඩිප්ලෝමා එක කරන්න හිතන් ඉන්නේ:rolleyes:
Diploma in Web Engineering (Dip.WEng)
http://www.idm.edu/index.php/diploma-in-web-engineering-dip-weng/
මේක ගැන විතර ටිකක් කියනවද මට;)
දැනට මියික්‍රොරොසොෆ්ට් නැවිගේටර් එක ගැන දැනුමක් තියෙනවා ඇඩ්මින් පැත්ත බලනවා:D
මේක කලොත් ජොබ් වල තත්වේ මොකද...