DETAIL ONA Diploma in Web Engineering (Dip.WEng)

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචන්ලා මේ ඩිප්ලෝමා එක කරන්න හිතන් ඉන්නේ:rolleyes:
    Diploma in Web Engineering (Dip.WEng)
    http://www.idm.edu/index.php/diploma-in-web-engineering-dip-weng/

    මේක ගැන විතර ටිකක් කියනවද මට;)

    දැනට මියික්‍රොරොසොෆ්ට් නැවිගේටර් එක ගැන දැනුමක් තියෙනවා ඇඩ්මින් පැත්ත බලනවා:D

    මේක කලොත් ජොබ් වල තත්වේ මොකද
    සැලරි කීයක් විතර ගන්න පුලුවන් වෙයිද
    මන් කරන ජොබ් එකට මේක සූටබල්ද
    :confused:
    පොඩ්ඩක් මාව දැනුවත් කරපල්ලා
    ස්තූතුයි උඹලට

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Diploma in Web Engineering (DIWE)
    මම ඕක 2011 දි ඊසොෆ්ට් එකේ කරා බන්..කිසි වැඩක් නෑ බේසික් ටික විතරයි ඒකත් හරියට නෑ:angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Diploma in Web Engineering (DIWE)
    මම ඕක 2011 දි ඊසොෆ්ට් එකේ කරා බන්..කිසි වැඩක් නෑ බේසික් ටික විතරයි ඒකත් හරියට නෑ:angry:
    ade ehemada ban wena mokak hari nadda hoda ekak :(

    SQL igena ganna
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ade ehemada ban wena mokak hari nadda hoda ekak :(

    SQL igena ganna
    ඕකේ බේසික් ටික බන් මටනම් ඊසොෆ්ට් එකෙන් කියලා දුන්නේ..පොඩ්ඩක් හොයලා බලපන්..සෙටිෆිකේට් එකනම් පට්ටෙට දුන්නා හැබැයි:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕකේ බේසික් ටික බන් මටනම් ඊසොෆ්ට් එකෙන් කියලා දුන්නේ..පොඩ්ඩක් හොයලා බලපන්..සෙටිෆිකේට් එකනම් පට්ටෙට දුන්නා හැබැයි:yes:
    UBA DAN MOKO KARANNE
    CODING EHEMA KIYALA DENNE NADDA
    SYTEM EKATA RELATED EKAK KARANAN ONA BAN

    DEGREE 1 YEAR WALIN KARANAN AMARUNE BAN
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    KOHOAMDA MACHAN GANA EHEMA

    SUNDAY WITHARAK AKRANAN PULUWANDA

    mama nam karala iwarai. mta awurudu 3tama 50k wath giye naa.:yes:
    class yanawa nam gaana tikak yanawa. eth class noyaa godayanna puluwan.
    BIT thread ekak athi eke balanna.
     
    • Like
    Reactions: sdlrs6

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    UBA DAN MOKO KARANNE
    CODING EHEMA KIYALA DENNE NADDA
    SYTEM EKATA RELATED EKAK KARANAN ONA BAN

    DEGREE 1 YEAR WALIN KARANAN AMARUNE BAN
    HTML පොඩ්ඩක් කියලා දෙනාවා හැම එකම පොඩ්ඩක් පොඩ්ඩ බන් කියලා දෙන්නේ මෙලෝ වැඩක් නෑ:baffled:
    මම දැන් කොල්ලුපිටියේ ප්‍රයිවට් කම්පැනි එකක IT Executivec කෙනෙක් බන්:D
    හැබැයි මේ ජොබ් එකට ඒ කෝස් එකේ සෙටිෆිකේට් එකෙන් නම් මෙලෝ වැඩක් උනේ නෑ:sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    KOHOAMDA MACHAN GANA EHEMA

    SUNDAY WITHARAK AKRANAN PULUWANDA

    1st year witharak karala Diploma aran ain wenna puluwan..

    2nd year karala higher Diploma aran ain wenna puluwan

    3rd year karala degree eka ganna puluwan..

    1st year - 15k
    2nd year - 15k
    3rd year - 20k
    (roughly campus ekata gewanna one gaana)

    Class yanawanam class ekata wenanma gewanna one.. Year ekakata 45 - 75 wage roughly
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    HTML පොඩ්ඩක් කියලා දෙනාවා හැම එකම පොඩ්ඩක් පොඩ්ඩ බන් කියලා දෙන්නේ මෙලෝ වැඩක් නෑ:baffled:
    මම දැන් කොල්ලුපිටියේ ප්‍රයිවට් කම්පැනි එකක IT Executivec කෙනෙක් බන්:D
    හැබැයි මේ ජොබ් එකට ඒ කෝස් එකේ සෙටිෆිකේට් එකෙන් නම් මෙලෝ වැඩක් උනේ නෑ:sorry:
    mekai ban man erp system ekak use karanne
    e paththen issarahata yanan hithan innawa
    SQL wage ekak danagaththoth watinawa iyala hithuna ekai
    uba dannawada e wage mokak hari
    database managment wage
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හෙනයා;22230861 said:
    1st year witharak karala Diploma aran ain wenna puluwan..

    2nd year karala higher Diploma aran ain wenna puluwan

    3rd year karala degree eka ganna puluwan..

    1st year - 15k
    2nd year - 15k
    3rd year - 20k
    (roughly campus ekata gewanna one gaana)

    Class yanawanam class ekata wenanma gewanna one.. Year ekakata 45 - 75 wage roughly
    cls nathuwa godayanna amarui wei neda ban
    sunday witharada cls watenne man wada karana nisa oya serama ekka amarui man degree karanan ekai case eka:baffled::baffled: