අට_විසි_බුදුවරු
යාලුවනේ මම net එකේ වටයක් යනකොට දැක්ක වටිනා ලිපියක්, මම හිතුව ඒක එලකිරියෙ යාලුවන්ටත් බලා ගන්න දාන්න ඔන කියල, රී පෝස්ට් නම් sorry
අටවිසි බුදුරජාණන් වහන්සේලා
01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ
සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක්...