:D:D:D:D:Dයාලුවනේ මම අද ඕගොල්ලන්ට කියන්න හදන්නෙ ,ගිය සතියෙ මම ත්‍රිකුණාමලයෙ ගිය trip එකක් ගැන.ගිහිල්ල ආපු ගමන්ම මට මත්ක් උනෙ මගෙ එලකිරි යාලුවන්ව...මම ඒ චාරිකාවෙදි ගත්තු අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ පෝස්ට් එක දැම්මෙ...කියවලාම බලන්නකෝ....මේව කොපි කිරීම් නෙමෙයි..එලකිරියටමයි ටයිප්...