ආදායම කියක් උනත් අපි ඉදල හිටල හොදට කනව... හොද බඩු නං ටිකක් ගනං. අඩුවට black market එලියෙ විකුනනව... බඩු ස්වර් නැහැ. ඒක නිසා ටිකක් වැඩියෙන් ගෙවල හරි හොද බඩුවක් අරගන්නම තමා උත්සහය... බඩු අල්ලල බලලම ගන්න ප්ලුවන් නම් තමා හොදා....ඒත් කොරොන නිසා දෙපාරක් හිතන්න වෙලා තියෙනව... සමහරක් බඩු උඩින් ඔපේට...