Human cloning නිති ගත කල යුතුද නැද්ද

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Human cloning කියන්නෙ එකම වගෙ තවත් කෙනෙක් (copy)කොපි කිරිමයි...ඒ අනුව කෘත්ම ලෙස නැවත නිශ්පාදනය කිරිමට හැකියාව තියෙනව human cells සහ tissue. මම කතා කරන්නෙ සොබාවික ලෙස එකම වගේ නිවුන් දරැවන් පිලිසිද ගැනිම හෝ ප්‍රසුතිය නෙවෙයි. කෘතිම ලෙස එක වගෙ දරැවන් හෝ සරිර අවයව නිපද විමට ඔබ කැමතිද?......
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    Human cloning කියන්නෙ එකම වගෙ තවත් කෙනෙක් (copy)කොපි කිරිමයි...ඒ අනුව කෘත්ම ලෙස නැවත නිශ්පාදනය කිරිමට හැකියාව තියෙනව human cells සහ tissue. මම කතා කරන්නෙ සොබාවික ලෙස එකම වගේ නිවුන් දරැවන් පිලිසිද ගැනිම හෝ ප්‍රසුතිය නෙවෙයි. කෘතිම ලෙස එක වගෙ දරැවන් හෝ සරිර අවයව නිපද විමට ඔබ කැමතිද?......
    සම්පුර්ණ ඇගම නැතත් පාට්ස් ක්ලෝන් කරන්න ඕනේ අඩුම බද්ධ කරන්න පුලුවන් .
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔව් රේණු
    Thanks

    සම්පුර්ණ ඇගම නැතත් පාට්ස් ක්ලෝන් කරන්න ඕනේ අඩුම බද්ධ කරන්න පුලුවන් .
    ඇයි ආස නැද්ද එකම වගෙ තව කෙනෙක්ව බලා ගන්න....
    ------ Post added on May 18, 2021 at 10:36 AM

    The Island (2005) film eka balanna.
    හාකො... thanks
    ------ Post added on May 18, 2021 at 10:36 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1618885279427.jpg