1. malakalak

    Ausi Student Visa 500

    mata nam cl kare ne ban. samahara ayata cl karala wisthara ahanawa. average nam kiyanne 30 days to 45 kiyala. eth 3 week walin wage denawa ban. documents okkoma hari nam awlak wenne ne
  2. malakalak

    Ausi Student Visa 500

    enawa ban course fee ehema gewala iwarayne. baya nowi hitu. loku case ekak thibboth arenna aniwa student visa 500 enawa
  3. malakalak

    Ausi Student Visa 500

    December mula damma January mula awa. holidays nuth ahu una e atharata godak
  4. malakalak

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    තරංග අවිශ්ක දික්වැල්ල ඕෂධ කුසල් ජනිත් කුසල් මෙන්ඩිස් දනංජය සිල්වා මැතෙව්ස් තිසර අකිල ලක්ශාන් මාලිංග ඉසුරු උදාන කසුන් රාජිත ලක්මාල්
  5. malakalak

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    online බලන්න link එකක් දෙන්න please
  6. malakalak

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මැච් එක බලන්න online link තියෙනවා නම් දාන්නකෝ...
  7. malakalak

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    හරියටම හරි. ඒත් මිනිහා දැන් හැදිලද දන්නේ නෑ. අපි බලමුකෝ
  8. malakalak

    ජෙප්පෝ සහ අමල්

    මේ අනිත් ඩයල් එක. ඉස්සරහට හොඳ විස්තර ටිකක් එලියට එයි මූ ගැන....
  9. malakalak

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    උන් දෙන්නටත් බඩු සෙට් කරන්න හදන්නේ...
  10. malakalak

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    අම්මෝ පෙන්නනවා channel 44 එකේ
  11. malakalak

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    Peo tv එකේ පෙන්නන channel එක මොකක්ද
  12. malakalak

    CFL බල්බය කාල බෝම්බයකි

    අපේ ගෙදර තියෙන bulb වලින් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම LED bulb තමයි දාලා තියෙන්නේ. පොඩි අදුරු ගතියක් එනවා. ඒත් පුරුදු උනාම ඒක අවුලක් නෑ
  13. malakalak

    6 දෙනෙකුට මරු කැඳවූ අනතුර

    එකම වාහනේ 9ක් ගිහින් ඒ මදිවට පිස්ටල් එකකුත් තිබිලා.
  14. malakalak

    Mathematics

    හරියටම හරි
  15. malakalak

    Mathematics

    5(x-7) + (x-7)(x+2) (x-7){5+(x+2)} (x-7) (5+x+2) (x-7) (x+7) = x^​2 - 7^2 අවසාන උත්තරය ඔහොම එන්න ඕන මචන්

    No contents