ඔව් ඒ කතාව ගොඩක් දුරට හරි. metforming දැන් කාලේ විදියට අයින් වෙලා යන බෙහෙතක් වගේ. side effects වැඩි කම නිසා වෙන්න පුලුවන්.
මෙහෙම කේස් එකකුත් තියෙනවා. මගේ තාත්තට වයස අවු 62. එයාට bypass එකක් කරා මේ අවුරුද්දේ මුල valves 5k block වෙලා. ඒත් operation කරන්න පොඩි පොඩි කේස් වගයක් උනා කියලා තමයි මට දැන...