1. malakalak

    phone ekak root karaddi kochchara root wenna onada

    manual කරපන් මචන්. bootloader unlock කරලා වැඩේ කරපන්. මහ කේස් එකක් නෑ අදාල phone එක root කරන procedure එක හරියට බලලා කරපන් එච්චරයි
  2. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    https://www.facebook.com/profile.php?id=100015492581542 මේ ලින්ක් එකට ගිහින් බලන්න. මම 14 page එකේ විස්තර දාලා තියෙනවා. පුලුවන් කෙනෙක් උදව් කරපල්ලා. මේ ගෑනු කෙනත් සතාව මැරෙනකන් ප්‍රතිකාර කරනවා කිව්වා. අපි අපිට පුලුවන් උදව්වක් කරමු. තවත් සත්තු ඉන්නවා මෙයා ගාව.
  3. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    එල මචන්. උබ හොද දෙයක් කරේ ඒක සෑහෙන වටිනවා. තමන්ට පුලුවන් ගානක් දාපල්ලා. අපි කොච්චර නාස්ති කරනවද පොඩි පොඩි දේවල් වලට. කීයක් හරි දාලා ඒ නම්බර් එකටම කතා කරලා කියපල්ලා. විස්තර අහපල්ලා. ඒකයි වටින්නේ. මට කියන්න ඕන නෑ මචන්ලා. මම කරපු දෙයක් නෑ මෙතන. වැඩියත්ම මේකේ ඉන්න හොද කොල්ලො සෙට් එක නිසයි මේ thread...
  4. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    bump කවුරුත් නැද්ද
  5. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    යාලුවනේ මට අද ඒ ගෑනු කෙනා කතා කරා. සතාව euthanize කරන්න එයා කොහෙත්ම කැමති නෑ. සතා ජීවත් වෙනකන් එයාට treat කරනවා කිව්වා. සතාව එයා ගාල්ලේ තියෙන SOS එකට යවනවා කිව්වා. එහේදී මැරෙනකන්ම එයාව බලාගන්නවලු. හැබැයි වැඩි කල් නම් ජීවත් වෙන එකක් නෑ ඒ සතා. මේ ඒ කෙල්ලගේ profile එක...
  6. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මම අද ගියා බලන්න. සතාව නාවලා බෙහෙත් කරලා තියන් ඉන්නවා කූඩු වල. දැන් නම් ඌ වැඩිය කන්නේ නෑලූ. කාලා වමනේ කරලා තිබ්බලු. මුකුත් කිව්වේ නෑ මට සල්ලි ඕන කතාවක් වත් මුකුත්ම. මම බලලා මොකද වෙන්නේ කියලා කියන්නම්. ඒ ගෑනු කෙනත් මට කතා කරේ නෑ. මම කතා කරලා බලන්නම් එයාටත් ආයේ.
  7. malakalak

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ODI T20 කුහකයටම දුන්නා නම් ඉවරයි හැබැයි.
  8. malakalak

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    අර පුත්තලන් බූරුවා අකිලට බූරුවා කියලා බනින video එක නැද්ද හොයාගන්න.
  9. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මට ඊයේ නම් යන්න බැරි උනා බන් බලන්න. අද හවසට ගිහින් බලනවා. ඔය place එක සෙට් කරලා දුන්න කෙල්ල මාත් එක්ක කතා කරපු විදියට මට තේරුනේ එයා සතාව euthanize කරන්න කැමති නෑ. මට තේරුන විදියට මන් කියන්නේ. මොකද මන් ඒ ගැන මුකුත්ම ඇහුවෙත් නෑ. ඒ කෙල්ල කිව්වේ මේ ලෙඩේ හොද කරන්න බෑ ඒත් embark එකෙන් මේ සතාට...
  10. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    හෙට මම කතා කරලා බලන්නම් මචන්ලා මොකද තත්වේ කියලා. පේරාදෙනියට ගෙනිහිල්ලා කරන්න පුලුවන් දෙයක් තියෙනවද?
  11. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    ඕක තමයි බන් මෙහේ අවුල. අපේ ගෙදර මිනිස්සුත් මට ඕක කිව්වම බනින්න ගත්තා. ඒ සතා තව මාසයක් දෙකක් ජීවත් වෙලා මැරිලා යන එක හොදයි ද එතකොට? තුවාලේ spread වෙලා තව තවත් වැඩි වෙලා ඇවිදගන්නවත් බැරිවෙලා කුනුවෙලා මැරිලා යාවී. එතකන් ඒ සතා අපා දුකක් විදවයි. මොකද ඌ මිනිහෙක් වගේ කතා කරන්නද? නෑ නේද? ඉතින් එහෙම අපා...
  12. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    කට්ටිය කවුරුත් නැද්ද
  13. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මම අද දවල් ගියා සතාව බලන්න. කෙල්ලව නාවලා බෙහෙත් කරල තිබ්බේ. හැබැයි ඉතින් කියන්න දුකයි සතාට Mammary Gland Tumor එකක්. ඒ කියන්නේ ඉතින් තවත් විදියකින් breast cancer එකක්. ඒක ගොඩක් වගේ spread වෙලාලු. අනික කොච්චර බෙහෙත් කරත් ආයේ ආයේ එනවලු. මම නම් ඒ ගැන වැඩි විස්තර දන්නේ නෑ. මේකේ දන්න අය ඉන්න නම් ඒ...
  14. malakalak

    Nice Girl

    you are mentally ill bro
  15. malakalak

    පට්ට නැටිල්ල නේ බන්

    ඕවා කලින් plan කරලා කරන ඒවා බන්
  16. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    එල එලෝ..............
  17. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මචන්ලා අද හවස 7ට වගේ ඇවිත් සතාව අරගෙන ගියා. මහරගම Royal Vet care කියන තැනට තමයි සතාව අරගෙන ගියේ. එහේ නවත්තගෙන බෙහෙත් කරලා හොද උනාට පස්සේ ආයේ ගෙනත් දානවා කිව්වා..... සතාගේ treatments වලට පුලුවන් contribution එකක් දෙන්න කිව්වා. මොකද වෙන්නේ කියලා බලලා දෙයක් කරනවා මම. මම හෙට උදේට ගිහින්...
  18. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    එල මචන් මම බලන්නම්. හෙට උදේ අර වැඩේ හරියනවද බලලා මේ වැඩේ කරමු

    No contents