මොකක්ද යකෝ ගහපන්කො. මම නම් දැන් local 18 ඉන්නේ. island 1st ගහනවා අගෝස්තු අන්තිම. උබලගේ හොද th10 max හරි th11 උන්ව ඉන්නවා නම් අපේ එකට සෙට් කරපන්කෝ. Lion spiritS උබ දන්නවනේ clan එක.
මම මාස 7ක් deactive වෙලා හිටිය sail කරපු නිසා. ආයේ මැයි පටන් අරන් මේ වෙද්දි rank එකකට ආවා