1. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මචන්ලා මම අද පොඩ්ඩක් busy. දැනුයි ගෙදර ආවෙත්. අද උදේ අපේ ගෙවල් ගාව ඩොකාව ගෙන්නලා සතාට ආයේ බෙහෙත් කරා. තුවාලේ හොදක් නම් පේන්නේ නෑ. ඒ අස්සේ මට උදේ lady කෙනෙක් කෝල් කරලා හෙට සතාව ගෙනියන්න එනවා කිව්වා. හොද කරලා ආයේ ගෙනත් දාන්නම් කිව්වා. මටත් ගිහින් බලන්න පුලුවන් වෙයි. embark නම් කතා කරලා වැඩක් නෑ...
  2. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මචන් negasunt powder එකයි aci cure කියන spray එකයි use කරාට පස්සේ සතා තුවාලේ ලෙවාකන්න ගත්තොත් හොද නැද්ද?
  3. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මම හෙට එන්න කිව්ව bestcare එකට. උන් ඇවිල්ලා බලලා මොකද කරන්න පුලුවන් කියලා කියනවා. embark කිසිම සම්බන්දයක් නෑ උන් කතා කරන්නෙත් නෑ. ගෙදර සතෙක්ගේ වැඩක් විදියට කරනවා මම. අපි බලමු මොකද වෙන්නේ කියලා.
  4. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    තාමත් මුකුත්ම කරගන්න බැරිඋනා මචන්ලා. කට්ටිය එකතු වෙලා හරි මොනව හරි කරමුද?
  5. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මොකක් හරි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. 0719311105
  6. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මචන්ලා... contacts නම් ගොඩක් හම්බුනා එකක්වත් වැඩක් නෑ වගේ ඒ උනට. සමහර අය කියනවා නවත්තගෙන බෙහෙත් කරන්න බෑලු busy වැඩීලු අරකලු මේකලු. මන් මේ තව බලනවා. embark එක හරියටම සෙට් කරන්න මේක කරගන්න පුලුවන් දන්න කවුරුත් නැද්ද මචන්ලා? මොකද්ද කරන්නේ කියලා මන් තාම බලනවා.
  7. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    එල මචන් එල
  8. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    හෙට උදේට බලමු මොකද කරන්න පුලුවන් කියලා මචන්ලා. මම ඔටාරව direct contact කරලා කියන්න හදන්නේ. හෙට මොකද වෙන්නේ කියලා මන් හරියටම කියන්නම්. අපේ එලකිරි එකේම ඉන්න තව සහෝදරයෙකුත් මාව කෙලින්ම සම්බන්ද කරගෙන මේකට උදව් කරන්න ලෑස්තියි කිව්වා. හිතනවට වඩා ලංකාවේ මිනිස්සුන්ගේ මිනිස්කම තියෙනවා වගේ.
  9. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    එල මචන්
  10. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    එල මචන් මම දන්න දන්න හැම තැනකටම කියනවා. බැරි උනොත් තනියම කරනවා කොහොම හරි. අපි බලමු. තෑන්ක්ස් මචන්
  11. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මම ඉන්නේ බොරලැස්ගමුව මචන්. මම bestcare එක contact කරලා උන්ගෙන් අහුවම උන් කිව්වා අරන් යන්න පුලුවන් කියල එහේ තියාගෙන බෙහෙත් කරන්න පුලුවන් කිව්වා. අරන් යන්න chargers නම් 1000ක් වත් යන එකක් නෑ. ඒත් treatments කරන්න ගත්තම ගානක් යාවී. දවසකට 1500ක් වගේ යන සීන් එකක් තමයි කිව්වේ treatments එක්ක. අනික...
  12. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    ඔටාරට මම direct mail කරත් එක්ක අද උදේ. බලමු මොකද වෙන්නේ කියලා
  13. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    මම දැන් දැම්මා බන් message එකක්. බලමු
  14. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    ඔන්න මම පිංතූර දැම්මා. දන්න කවුරුවත් නැද්ද මචන්ලා මේ ගැන මොකක් හරි කරන්න පුලුවන්.
  15. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    embark direct contact කරාම උන් මේ දවස් වල බෑ කියනවා බන්. දන්න කවුරු හරි කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි යන්න ඕන.
  16. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    බෙහෙත් කරා බන් නොසෑහෙන්න ඒත් තුවාලේ වේලේන්නේ නෑ වගෙයි. cancer වගේද දන්නෙත් නෑ. මොනවා කරනද කියල හිතාගන්න බෑ.
  17. malakalak

    අසරන සතෙකුට උදව්වක්

    අසරන සතෙකුට උදව්වක් මගේ ගෙවල් ලග බල්ලෙක් ඉන්නවා ඌ ගෑනු සතෙක්. දැන් සතියක දෙකක ඉදලා වගේ උගේ බඩ යට ලොකු තුවාලක් rash එකක් වගේ මම හිතන්නේ. ඌ ඇවිදින්නෙත් අමාරුවෙන්. කොහොම හරි මම ඌව අපේ ගෙදරට ගෙනල්ලා දාලා ගෙවල් ලග vet කෙනෙකුත් ගෙදරට ගෙනල්ලා injections ගහලා දැන් සතියක් විතර ඌට බෙහෙත් දෙනවා. ඒත් හොදක්...
  18. malakalak

    බලලා සැනසියන්

    පුලුවන් එකෙක් මටත් උදව්වක් දීපල්ලා. පාරේ ඉන්න ගෑනු බල්ලෙක්ගේ බඩ යට ලොකු rash එකක් වගේ දාලා ලොකු තුවාලයක් තියෙනවා. මම දැන් සතියක් තිස්සේ ඌව අපේ ගෙදරට ගෙනත් දාලා vet කෙනෙකුටත් කතා කරලා එයා ඇවිල්ලා injections එහෙම ගහලා බෙහෙත් දිදී යනවා. ඒත් ලොකු හොදක් නම් මට පේන්නේ නෑ. තුවාලේ හොදට සුද්ද කර කර...
  19. malakalak

    බලලා සැනසියන්

    ඒකට නම් ඇඩුනා මචන්. පට්ට. රෙප්+

    No contents