1. xengine

    සජියා කැරිම මෝඩයා

    මේ පාර හාපු හෑමට මු පැරදුණොත් පක්ෂේ උන් මුව මූදට බිලි දෙනවා සුවර්.
  2. xengine

    පච අනුර සිංගප්පුරුවට පනී.

    Seriously bro! Dan athi needa?
  3. xengine

    More votes for Anura

    අඩෝ මු එක කියපු කැත :lol:
  4. xengine

    More votes for Anura

    මාත් දන්නා කෙල්ලක් කිව අද අනුරට දානවා කියල. කලින් සජිත්ට දාන්න හිටිය කෙල්ලෙක්.
  5. xengine

    රාජපක්ෂ පැටව් දිවයිනේන් පිටත් කෙර්. #නාමල්

    උන් එතකොට තැපැල් ඡන්ද ද දාල ගිහින් තියෙන්නේ?
  6. xengine

    Gota went home #එනම්කොල්ලෝඅපිගියා

    එහෙම දන්නවා නම් අරුන් අද ගේ ඉස්සරහට වෙලා කිරිබත් උයන්නේ!
  7. xengine

    සජියව ප්ලැට් කරන්න තිබුන චාන්ස් එක කාගත්තා..

    එදා සජ්ජාට නම් කොන්ක්‍රීට් වැටුණේ. ගෙවිඳු හිටියේ නැත්තං අරුන් 3 දෙන සජ්ජා උඩින් ටයිලුත් අල්ලනවා.
  8. xengine

    ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා.

    ගැම්මක් තමයි අන්න එහෙම තමයි අනුරට සපෝර්ට් කරන්න ඕනේ! :love:
  9. xengine

    🛑✔️සජියා ගේමෙන් අයින් වුනා. 🤭

    අන්තිම සතියේ සජියට වෙච්ච ඩැමේජ් එක නම් මෙතෙකැයි කියන්න බැරි තරම්. :lol:
  10. xengine

    මේ පාර එන අන්ඩුවට බහුතරය නැති උනොත් , මොකා අවත් ඉතින් ලංකාවි ඉතිහසේ ජරාම අණ්ඩුව වෙන්නෙත් මේක තමා ! හොද දෙයක් කරපල්ලා ! ජය !!!

    හුත්ත්තෝ නිදිමත නම් නිදාගනින්. හෙට උදේ ත්‍රෙඩ් එක දාපන්! 21 තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් නෙවෙයි! දැන් නිදා ගනින්! :lol:
  11. xengine

    ජෙප්පෝ මරණ දැන්වීම් අලවයි.

    අඩෝ අඩෝ සරණාගත භාවය ගන්න වගේ ට්‍රයි එක. :lol:
  12. xengine

    Palki Sharma EXCLUSIVE interview with Ranil Wickremesinghe

    මචන් දැන් කියපන් මට , ලංකාවේ ජනාදිපති අපේක්ෂකයෝ කි දෙනෙක්ට දෙමළ පුලුවන්ද ඇතිද කියල? අඩුම ගානේ වචන 100ක් එක දිගට කතා කරනවා දැකල තියනවද ? රනිල් ට ? සජිත්ට ? මහින්දට ? උඹට මට දෙමළ වැඩක් නැති උනාට රටේ ජනදිපතිට වැඩක් නැහැ කියන්න බැහැනේ. කොටින්ම රාජ්‍ය සේවකයන්ට දෙමළ OL පාස් වෙන්නත් ඕනේ...
  13. xengine

    Palki Sharma EXCLUSIVE interview with Ranil Wickremesinghe

    දැන් උඹට දෙමල පුලුවන්ද ?
  14. xengine

    එච්චරයි....

    එච්චර තමයි ඉතින්.
  15. xengine

    5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පිට කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැක කෙරෙන ගුරුවරයා

    වෙලාට! තව පොඩ්ඩෙන් මාලිමාව පතුරු අරිනවා. එක නෙවෙයි මචන් මෙතන පේපර් එක ලීක කරපු ගුරුවරයා කොහොමද පේපර් එක උස්සල තියෙන්නේ? උස්සපු ලූප් හෝල් එක නේද වහන්න ඕනේ ?
  16. xengine

    Palki Sharma EXCLUSIVE interview with Ranil Wickremesinghe

    ඉංගිරිසි බෑ කියල රට හදන්න බැරි වෙන්නෙවත් ඉංග්‍රීසි පුළුවන් උනා කියල රට හදන්න පුළුවන් වෙන්නෙවත් නැහැ බන්.
  17. xengine

    Palki Sharma EXCLUSIVE interview with Ranil Wickremesinghe

    අම්මෝ අම්මෝ! රට බංකොලොත් වෙනකන් රට පාලනේ කරේ සිංහලවත් බැරි දෙමළුනේ නේ නේ ? :lol:
  18. xengine

    Palki Sharma EXCLUSIVE interview with Ranil Wickremesinghe

    අනේ මේ වහු කුණු වලට එන මරණ තර්ජන! නිකන් බබා හුකුන් නොදා ඉන්න කියපන්.
  19. xengine

    මට කළවැදි පැටියෙක් හැපුවා කියපන්කො..

    ඔයාව නම් සජිත් හපලා :lol:
  20. xengine

    කරුමෙටවත් මේ මනුස්සයා දින්නොත්

    අනුරට මේ තරම් ආදරයක්? :love:

    No contents