1. xengine

    සජිත් අවොත් කෙල්වෙනවා බන් ලෙසට

    මන් එකනේ කියන්නේ හේමා අම්ම උනාට මුන්ගේ තාත්ත ප්‍රේමදාස වෙන්න බෑ කියල
  2. xengine

    සජිත් අවොත් කෙල්වෙනවා බන් ලෙසට

    බයෙන් ඉන්න එපා . මාලිමවට දෙමු.
  3. xengine

    දෙරණ ඇතුලේ මාර සිද්දි...

    ඔයා ජලනිද ?
  4. xengine

    කොහොමද බලපන් attack එක

    1000 කට වැඩ්යි 2700 + කියනවා. එකම වෙලාවේ පුපුරලා තියෙන්නේ. හොස්පිටල් ටික ෆ්ලඩ් වෙලා ගිහින්.
  5. xengine

    සජියට වඩා ජලනි අර්යාව වැඩිමල් කියන එක ඇත්තද? සජියා අක්කා course එකේ වගේ 🤔

    පිස්සෙක්ව බලාගන්න ඉතින් වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් එපයි!
  6. xengine

    කොහොමද බලපන් attack එක

    Next Level මේක නම්! අරුන්ට හික් ගෑවිලා ඇත්තේ දැන්!
  7. xengine

    Private Education කෙලලා දමාවිද

    බය වෙන්න එපා.එහම කරන්නේ නැහැ. දැන් යන්න. පස්සේ එන්න.
  8. xengine

    🔴Breaking 🔴 සජිත් දෙරණට පොල්ල තියයි. 360 වැඩසටහන අවලංගුයි.........

    මන් කිව්වේ බොරුද ? හේමා මුගේ අම්ම වෙන්න පුළුවන් හැබැයි ප්‍රේමදාස නම් මුගේ තාත්තා වෙන්න බෑ !
  9. xengine

    ප්‍රධාන පක්ෂ ඔක්කොම මෙයාලගේ කියල අමතක කරන්න එපා😭🥲

    සිල්වා කිව්වා ? හෙළ ජාතික ? :lol:
  10. xengine

    කාලේකට පස්සේ දැකපු සුපිරි Political Casual Chat එකක්.

    මේ රනිල්ට ප්‍රශ්නයක් ඇහුවම එකට පොයින්ට් එකට උත්තරයක් දෙන්න බැරි ඇයි ඔයි? වෙන රෙද්දවල් කියවනවා.
  11. xengine

    සජිත් දෙරණට පොල්ල තියයි 🔴

    කලිදුව ඊයේ ඇහුව වගේ ප්‍රශ්න ටිකක් ඇහුව නම් සජ්ජගෙන් ඕක අද රෑමයි විල්පත්තුවට පනින්නේ.
  12. xengine

    🔴✈️❌ රනිල් ගුගුලයි. පෝට්ටුවෝ මීක් කියයි

    මැති ඇමති වරුන්ට තැපැල් චන්ද තියනවද බන් ? නැත්තන් ලොක්ක බය වෙලාද දන්නේ නැහැ චන්දෙත් දෙන්නේ නැතුව පනී කියල.
  13. xengine

    මේ කෙල්ලගෙන් බූට් එක කාල නේද මූ

    If you love somebody, let them go, if they return, they were always yours. And if they don't, they never were. Khalil Gibran
  14. xengine

    සුපිරි අත්හදා බැලීමක් කරපු බංගලි අරගල සැප දොරේ ගලයි ! නෂ්ටික බලගාරේ වැඩ නතර කරයි ! #සැපloading

    යකෝ sarcasm තේරෙන්නේ නැද්ද උඹට? ඕකට පිස්සු නැත්තන් රට එක රෑකින් කාබනික කරයිද! පිස්සෙක් නෙවෙයි ගොටාබය කියන්නේ පිස්සු යකෙක්!
  15. xengine

    මු මේ කියන්නේ තවත් රට හිගා කන්න ඕනේ කියන එක නේ

    කට කට! ගොටාබය ගේද්දී ඔව්ව කිව්වේ නැහැ හැබැයි!

    No contents