1. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    උන්ගේත් කළු සුදු භේදයනේ බලපෑවේ....අපේ දේශපාලනයත් ඒ හා සමානයි. අපි දැනටමත් ඒ තත්වේ තමා බන්... :(:(:(:(
  2. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    මාඋස්සා ගහක පින්තුරයක් හම්බුනා. ලක්දසුන් සයිට් එකේ තිබුනේ. මේක තමා... :yes::yes::yes:
  3. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    පොටෝ එකක් නම් ගන්න බැරි වුනා බන්..... :(:(:(
  4. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අපොයි දෙයියනේ, කියද්දීත් ඇඟ හිරිවටෙනවා, එංගලන්තෙයි, වින්ඩියෝන්ටයි අපිත් එක්ක මැච් තියෙන්නේ ඔය ග්‍රවුන්ඩ් එකේද බන් ? :sorry::sorry::sorry::sorry:
  5. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    කිසාගෝතමී තෙරණිය ත් ඔහෙට වඩා පොඩිත්තක් විතර මහතයි කියන්නේ...අනේ මන්දා රට්ටු කියන්නේ. :rolleyes::rolleyes::rolleyes:
  6. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඒ ඔසී එක්ක ගහපු එක නේද? එකත් තිබ්බේ ඔය ග්‍රවුන්ඩ් එකේමද ? ඇලෙක්ස් හෙල්ස් , බෙයාර්ස්ටෝ ගහපු මැච් එක නේ
  7. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    කොට කලිසම් ගහන එක ඔය මාඋස්සා කේස් එකෙන් පස්සේ සීමා කළා.... මම නොදන්න තැනක යද්දී දිග කලිසමක් තමා ඇඳගෙන යන්නේ. සර්පයෙක් කෑවොත් බේරෙන්න නම් ඉතින් ඉක්මනටම බෙහෙත් ගන්න එක තමා විසඳුම. එහෙම නැතුව ඉතින් හොඳම දේ තමා පුළුවන්තරම් සර්පයෝ මග හරින එක. සාමාන්‍යයෙන් මිනිස් අඩි වල කම්පනයට සර්පයෝ ඈතට යනවා.
  8. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    හ්ම්ම්....ඒ වුනාට මම ඔයාව දැක්කා.:P:P:P
  9. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    ඊයා බන්, මගේ ත්‍රෙඩ් වල කුණුහරුප කියනවා...... :oo::oo::oo::oo:
  10. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    ඔය සර්පයෝ ගැන නම් මමත් මුල ඉඳලම දෙයක් දැන ගත්තේ Protect our snakes කියන සර්පයෝ ගැන තියෙන FB ගෘප් එකෙන්. මම මෙහෙම දෙයක් කියන්නද ? කැලේදී අපි හැම දෙයක් ගැනම දැන ගෙන ඉඳීම අවශ්‍යම නෑ,හැබැයි අනතුර ගෙන එන්නේ මොකක්ද කියන එක දැනගෙන හිටියොත් අපිට සර්වයිව් වෙන්න පුළුවන්. ඒ වගේම අනතුරේ ස්වභාවය සහ මුලික...
  11. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ට්‍රෙන්ට් බ්‍රිජ් එකේ නේද එක පාරක් එංගලන්තේ උන් පක්කොන්ට රිදෙන්නම ගැහුවේ ? 400 ගානක්ද කොහෙද ගැහුවා මතක විදිහට :yes::yes::yes:
  12. Dodo Mahaththaya

    බයිකාල් විලේ ලස්සන බලමුද ?

    :shocked::shocked::shocked::shocked: අඩෝ මේක පට්ට බන්....සිරාවටම යන්න ආස හිතුනා. බයිකල් විල කියන්නේ ලෝකේ පිරිසිඳුම වතුර තියෙන ජලාශය. :love::love::love::love:
  13. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    https://www.facebook.com/KusalMendis/ Read comments :lol::lol::lol::lol:
  14. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    උඹේ කතාව හරි...ශ්‍රී ලංකා ක්‍රිකට් වල වැඩිම කැපවීමකින් පුහුණු වුනේ සංගක්කාර. ඔය 2006, 08 වගේ කාල වෙනකන් සංගක්කාර 100 ගැහුවොත් මැච් පරාද වෙනවා. මොකද එච්චරට ස්ට්‍රයික් රේට් අඩුයි. අපේ උන්ට කිසිම කැපවීමක් නෑ. ඊට මුලිකම හේතුව තමයි තමුන්ගේ තැන නැති වෙන්නේ නෑ කියන විශ්වාසය. ඔක්කොටම කලින් බෝඩ් එක...
  15. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    අපෝ ඔව්..... මේ පලා පොළඟා.මේ මම තනියම යද්දී හම්බුනු එක්කෙනෙක්. මේ වයිරි හාල් දණ්ඩා මේ පුල්ලි දත් කැටියා මේ දෙන්නම ( වයිරි හාල් දණ්ඩා , පුල්ලි දත් කැටියා ) නිර්විෂ සර්පයෝ. මෙයාව නම් හරියට අඳුර ගන්න බැරි වුනා. එක්කෝ කළු ගැරඬියෙක් නැත්තන් නයි පැටියෙක්. :confused: තව පොටෝ ගහන්න බැරි...
  16. Dodo Mahaththaya

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    අපිට කැලේදී නම් හම්බුනේ නෑ බන්....ඒත් අපි අන්තිම දවසේ රෑ නැවතිලා උන්නු රඹුක්කොලුව ඉස්කෝලේ එක දොරක හිටියා කටකලුවෙක්. අපි මොකුත් කලේ නෑ, ඔහේ ඉන්න ඇරියා. මේ ඉන්නේ ඌ. පහුවදා උදේ බලද්දී ඌ එතන හිටියේ නෑ.

    No contents