හ්ම්ම්....ඌරු මස් නම් මමත් වැඩිය ආසා කෑමක් නෙමේ....
ඒ වුනාට ඌරු මස් එකක්, අන්නාසි පෙත්තක් එක්ක බාබකිව් එහෙම දාලා, අයිස් කැටයක් දාපු විස්කි උගුරක් බොන වෙලාවට නම් ඔය අකමැති කතන්දර මොකුත් නැහැ.
:love::love::love:
ඌරු මස් ටිකක් ගෙදර හදපන්.
ඌරු තෙල් වලින් කුකුල්මස් කෑල්ලක් බැදලා ළඟ ඉන්න නානා ගේ...