එදා ඒ "රුපියල් 55 කුඩය" විසි කරලා ගියා නම්...? 🤔🔥
අද අපි දකින්නේ තිලකවර්ධන රෙදිපිළි අධිරාජ්‍යය විතරයි. ඒත් ඒ සාර්ථකත්වය යට සැඟවුණු කඳුලක් තියෙනවා කියලා ඔයා දන්නවද?
වසර 6ක් රට රස්සාවක් කරලා, ඒ හම්බකරපු සල්ලිවලින් ආසාවෙන් දාපු පොඩි කඩේ ඇතුලේ දවසක් එතුමා බලන් හිටියා. උදේ ඉඳන් රෑ වෙනකල්ම විකුණගන්න...