සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක තොරතුරු හෙළිවෙයි…
“ඩුබායි සුද්දා” නමින් ව්‍යාජ නමකින් පෙනී සිටියි
ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව...