ඇමෙරිකාව ඇන ගන්නේ නැහැ , හොලිවුඩ් ෆයර් එකෙන් 60 බිලියන් පිච්චුනා නේ ලගදි , උන්ට සල්ලි ගානක් නැහැ , ඉශ්‍රියල් ඇනගෙන ඉවරයි , උන් හෝල් සෙල් රට දාල යන්නේ , දැන් උන්ට ආපසු හැරීමක් නැහැ . ගොන් හරක් ඉරාන් වල හිටපු ලොක්කෝ ඔක්කොම මැරුව . දැන් උන්ට නැති වෙන්න දෙයක් නැහැ .
ඉරාන් රෙජිමියට ලොකු විරොදයක් රට...