මෙන්න මු කෙට්ටු වෙලා😂

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    මූ නේ රෑ ඵළිවෙනකන් නිදාගන්නේ නෑ කියල පියුමි හංසමාලි කිව්වේ රන්ජන් ඵක්ක..😅
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ පොර මොනවද කරන්නේ? ,මෙයාට රෝසි සේනානායක උදව් කරනවා කියලා මෙයා කියලා තිබ්බා මම දැක්කා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,680
    4,852
    113
    ඩොකා කියන ලෙඩ 5 මොනාද? අන්තිම දෙක ඇහෙන්නෙ නෑ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    ඔය දොස්තර කියන විදියට කෙට්ටු උන්ට දියවැඩියාව. කොලෙස්ටරෝල් ..... හැදෙන්නේ නැහැලුනේ??? :confused:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    Hodai ithin manussayek healthy wenawa nam
    Gastric Bypass වලින් දැවැන්ත වෙනසක් කරන්න පුලුවන්. මේකෙන් කරන්නේ ආමාශය කපලා එහි උඩ කොටස පොඩි පර්ස් එකක් වගේ ඉතිරි කරලා ඒක කුඩා බඩවැල කපලා ඒකට බද්ධ කරනවා. මේකෙන් ආමාශය පොඩි වෙන නිසා අපි කන්නෙ ටිකයි. මාස කීපයකින් බර අඩු වෙනවා.
    හොදම කතාව පටන් ගන්නේ ඊට පස්සේ. උපතින් ලැබුනු ස්වභාවික සිස්ටම් එක වෙනස් කරාට පස්සේ ඇගේ ප්රමාණයට සරිලන පෝෂණය මදි නිසා මෙතැන් සිට මුලු ජීවිතේම විටමින් සප්ල්මන්ට් ගන්න වෙනවා. මල බද්ධය ඇති වෙනවා. ශරීරයේ ශක්තිය අඩු වෙනවා වගේ ම සහ මහන්සි වෙන ගමන් යන්න බැරි වෙනවා. මේ අතුරු ආබාධ ලෝකයක්ම කතා වෙන දෙයක්. ඒ නිසා මෙතන ටිපර් පාක් නොකර සර්ච් ඛරලා බලන්න.
    කම්මැලි නැතිව ඇග මහන්සි කරලා කරන ව්යායාම සහ නන් සර්ජිකල් ක්රම තමයි ආරක්ෂිත ම.