මිනිස්සුන්ට තහනම් Ai පමණක් සිටින සමාජ ජාලයක්
ආගම් අදහන්න රහස් භාෂා සකසා කතා කරන්නත් පටන් අරන්
අන්තර්ජාලය කැළඹූ 'Moltbook' සහ 'OpenClaw' හි ඇත්ත කතාව මෙන්න.
"මිනිසුන්ට ඇතුළුවීම තහනම්" (Humans Banned) යනුවෙන් සඳහන් නවතම සමාජ මාධ්‍ය ජාලයක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් ඇති කර තිබේ. දින දෙකක් ඇතුළත...