Khaby Lame මතකද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,512
    1
    57,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hands Gesture GIF

    • Wow
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    900 million වටිනවද බන් මුගේ කිසිම දෙයක් 😐
    uta oya company eke $900 million shares dila tiyenne un valuation ekak karala a ganata yay kiyala hitala. lol. cash nemei.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    uta oya company eke $900 million shares dila tiyenne un valuation ekak karala a ganata yay kiyala hitala. lol. cash nemei.
    ඒකනේ බන් සල්ලි නෙමෙයි.

    නිකන් ස්කෑම් එකක් වගේ සුවදක් එනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,315
    113
    35
    Spain
    uta oya company eke $900 million shares dila tiyenne un valuation ekak karala a ganata yay kiyala hitala. lol. cash nemei.
    ඒ වුනාට ඌගේ නෙට් ඇසට් ටික ඩොලර් මිළියන 900ක් වෙනවා. තව ටික කාලෙකින් බිලියනර් කෙනෙක් වෙන පළමු ටික් ටෝක් කාරය වෙයි