:angry::angry::angry:
ක්ලබ් නම් මං හිතන්නේ වැහිලම ගියා, season 16 වගේ ඇදපු married club එක පවා :sorry:
බඩියා ගිහින් නම් මං හිතන්නේ සෑහෙන කල්, සචියා ඉන්නවද දන්නේ නෑ. ගයියාව ඒ කාලෙන් පස්සේ දැක්කේ නෑ උගේ පුතාගේ ත්‍රෙඩ් එක නම් බම්ප් වෙනවා මං හිතන්නේ :rofl:
හ ගාන එකා නම් ඉන්නවා :P