1. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සෑහෙන කාලෙකින් ආවේ......අලුත් පරපුරට ඉඩ දීල විශ්‍රාම ගත්ත :dull:
  2. isurueka

    MINISO Headphone

    දැනුයි බං මේක දැක්කේ
  3. isurueka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    තනුජක අංකල් :eek:
  4. isurueka

    Android 9.0

    Dude.......:dull: Android had multitasking since the day one.....long before iOS had any sort of multitasking capability. :sorry:
  5. isurueka

    අසීෆා දැරිය ඝාතනය

    නොදකින් උන්ව ඇල්ලුවා කියලා උද්ගෝෂණ කරන කාලකන්නිත් ඉන්නවනේ :sorry:
  6. isurueka

    iPhone usersla warew

    ඇඩ්මින් ශුඩ් බෑන් ඕල් ගොඩේ පීපල් :oo:
  7. isurueka

    iPhone usersla warew

    තොට ඉතින් ඉංග්‍රීසි බෑනේ......කෙල්ලෙක් කඩ්ඩෙන් කොටපු ගමන් අයිපෝන් කැලේ :sorry:
  8. isurueka

    iPhone usersla warew

    අයිපෝන් එකක් නෙවෙයි මැරිච්ච ස්ටීව් ජොබ්ස්ව කරේ තියන් ගියත් තොට මොන prestigeදහ් කුකුලෝ :rofl::rofl::rofl: දැන් ඉතින් රිදෙයි :P
  9. isurueka

    Huawei P20 Pro is the new smartphone camera king

    ඇයි බං ඔහොම?:sorry:
  10. isurueka

    ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

    මොනවද අකුරු ලියන්නද? :rofl::rofl::rofl:
  11. isurueka

    ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

    rugger කියල ලියන්න අකුරුවත් දන්නේ නැති උඹට මොන රගර්ද බන් :rofl:
  12. isurueka

    ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

    ඕකේ ඔච්චර දඟලන්න දෙයක් නෑ බං....මමත් kingswood. උන් දිනුවේ ක්‍රිකට් නීති වලට අනුවනේ.....ඒ ඇරත් ධර්මරාජ උන් එක්ක අපේ කොහොමත් තරහක් ඇත්තෙත් නෑනේ....බොරු දේවල් වලට රණ්ඩු උනාම වෙන්නේ අනික් උන් බොර දියේ මාලුබාන එක. දැන් මෙතන පෙන්නේ නැද්ද සමහර උන් වේදනාව පිටකරගන්නවා :P
  13. isurueka

    bike karaya happila car eka uda

    :rofl::rofl::rofl:
  14. isurueka

    ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

    ඕවා ඉතින් ත්‍රෙඩ් දාගෙන දඟලන්න දේවල්ද බං? :oo:
  15. isurueka

    bike karaya happila car eka uda

    හදිස්සියේ බ්‍රේක් ගැහුවොත් නවත්තගන්න තරම් පරතරයක් ඉස්සරහා වාහනය එක්ක තියාගන්න එක පිටිපස්සේ යන වාහනේ වගකීම......සර්පයෝ බල්ලෝ පූසෝ නෙවෙයි මොකා පැන්නත් ඒක එහෙමම තමයි :P
  16. isurueka

    ~ElaKiri Xiaomi Fan Club~

    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ......oneplus forum එකත් ගන්න දෙයක් නෑ ඕකුන් නිසා :dull:

    No contents