1. wdisankalpa

    මම ඔයාට ආදරෙයි

    :baffled::baffled::baffled:
  2. wdisankalpa

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

    අඩෝ අපි දෙන්නම් උබට full සප් 1ka .:frown::frown: මොකද කියන්නේ අර සුකාන්නට නෙලමු ගිහින් ඕනි නම් බිව් රන් කිරි කටෙන් එන්න. :growl::growl::growl: දිගටම ලියපන් ගැනු කියන ජාතිය විශ්වාස කරන්ඩත් අමාරුය් බන්:no::no::no:. උබ අද කතාවේ වීරයා හෙබෙඉ හෙට හතුරා වෙන්ඩත් පුළුවන් .:baffled::baffled::baffled: මොකද...
  3. wdisankalpa

    බස් රස පේළි...

    මට නම් ඔය කාලකන්නි පෙන්ඩ බැ:growl::growl::growl::growl: . පුළුවන් හැම වෙලාවකම CTB යන්නේ. ඔය යක්කුන්ට මිනිස්සු ගැන ගාණක් වත් නැ සල්ලිම තමය්:angry::angry::angry:. හොඳ උන් ඇති හබෙඉ 0.000001% වගේ
  4. wdisankalpa

    Seylan Credit Cards

  5. wdisankalpa

    ලෝකය ගැන නොදන්නා දේවල් ටිකක්

    You must spread some Reputation around before giving it to Shamil Max again.:(:(:(:(:( BUMP
  6. wdisankalpa

    Seylan Credit Cards

    Monada oni documants.............
  7. wdisankalpa

    Seylan Credit Cards

    salary 21000 :rolleyes::rolleyes::rolleyes:
  8. wdisankalpa

    Seylan Credit Cards

    21000 dahata kiyada limit 1ka machan
  9. wdisankalpa

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (4 කොටස)

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
  10. wdisankalpa

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (4 කොටස)

    true story උනාට පොඩි අතිශෝක්තියක් තියනවා වගේ:rolleyes::rolleyes:. එල දිගටම ලියාගෙන පල....
  11. wdisankalpa

    මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: හිනා වෙලා බඩත් රිදෙනවා
  12. wdisankalpa

    මුස්ලිම්

    මම ඕකට දාපු කොමීන්ට් එක මුන් දැම්මේ නැ:growl::growl::growl:. ලංකාදීපේ උන් කපනවා හුගක් ඒවා.:frown::frown::frown:
  13. wdisankalpa

    ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

    උබට කෙල්ල හුගක් ආදරේ ඇති නේද ?:):)
  14. wdisankalpa

    ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

    ලස්සන කියන්නේ මචන් ශාපෙක්ෂ දෙයක් .:):) එක ඉරකින් ගහලා වෙන් කරන්නඩ බෑ:no::no: මෙයා ලස්සනයි මෙයා කැතයි කියලා. හොඳම උදාහරණෙ ජනපද කල්යාණි ට වශි වෙලා හිටිය නන්ද කුමාරයා දිවියන්ගනාවෝ දැක්කම ජනපද කල්යාණි පිච්චිච්ච වැදිරියෙක් වගේ දැක්කේ. මම නම් ඕන කෙල්ලෙක්ගෙ මොකක් හරි ලස්සන දෙයක් දකිනවා:):):).
  15. wdisankalpa

    Nadeeka Iroshani

    Kawda ban me yaka
  16. wdisankalpa

    ස්වභාවික අනතුරු වලදී ගත්ත පට්ට photo ටිකක්

    අපේ රට ස්වභාවික අනතුරු වලින් ආරක්ෂා වේවා... බුදු සරණයි !
  17. wdisankalpa

    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

    :shocked::shocked::shocked::shocked: mama beluwooo ammio:no::no::no::no::no: Thread closed

    No contents