කොහෙද මචං දුන්නේ ? එල :cool::cool:
ඊයේ අපිත් බෙල්ලන්විල ගිහින් එන ගමන් දන්සැල් 2ක 3නක් වැඳ ගත්තා:yes::yes: . බෙලි මල් වතුර පොල්කට්ටට දාල දුන්නා එක නම් පට්ට:love::love::love:.
අද ගල්කිස්ස Singer mega 1කෙන් දෙනවා සිනිසම්බල් පාන් දන්සැලක් හවස 7 ට ළඟ පාත උන් වරෙල්ලා:D:D.