කහවත්ත පැත්තේ තමයි මම හිතන්නේ ලංකාවේ පලවෙනි official serial killer ඉදල තියෙන්නේ
මිනී 15 ද කොහෙද මරල තියනව , ගොඩක් දුරට වයස අවුරුදු 40-60ත් අතර ගනු target කරලා තියෙන්නේ
හවසට, රෑට තමයි ගොඩක් murders කරලා තියෙන්නේ
ලංකාවේ පම්කේ පොලිසිය case close කරන්න අහුවෙන අහුවෙන එකාව අල්ලලා ගහ ගහ හිරේ දැම්ම...