කැරිම සයිකෝ ඩයල් දැන් ඉන්නෙ.

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    දෙහිවල,කඩවත මාර්ගයේ පැරකුම් මාවත අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් මාර්ගයේ වම්පස ඇති බැම්මමතින් ගමන් කිරීමේදී එහි රෝදයක හුලං යෑමත් සමග රියදුරා නොනවත්වා ධාවනය කරන අතරතුර, පිටුපසින් පැමිනි යතුරුපැදියේ සිටි පුද්ගලයකු විසින් එය මෝටර් රථ රියදුරාට පහදා දීමට යෑමේදී, මෝටර් රථ රියදුරා එය වැරදි ලෙස තේරුම් ගෙන යතුරුපැදිකරුව(59) හප්පා ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිදුවීමන් අද(21) උදෑසන වාර්තා වනවා.
    මෝටර් රථ රියදුරා විසින් යතුරුපැදිකරුව දෙපාරක් මෙසේ හප්පා ඇති අතර තුන්වන වර නැවත එසේ කිරීමට යෑමේදී මාර්ගයේ පෙරලීගොස් තිබූ බව වාර්තා වනවා. ඇසින් දුටු පිරිස හා ඒ අවට සිටි පිරිස පවසන්නේ මෝටර් රථ රියදුරා යම්කිසි මත්ද්‍රව්‍යක් පාවිච්චිකර සිටින්නට ඇති බවයි.
    ඔවුන් යතුරුපැදිකරුව වහා රෝහලකට යොමු කරත් ඔහු අවාසනාවන්ත ලෙස මෙලෙව හැරගොස් තිබූ බව වාර්තා වනවා.

    428607766_407814374944278_5193357617500604512_n.jpg
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    යතුරුපැදියේ සිටි පුද්ගලයකු විසින් එය මෝටර් රථ රියදුරාට පහදා දීමට යෑමේදී
    මේ දවස්වල අඩුම අඩි 20-30ක් ඈතින් යන්න ඕන සිංහලු ගාවින්
    අව්වට ඔලුව කරවෙලා ඉන්නේ, අතේ තියෙන එකෙන් දමලා ගහයි
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මේ දවස්වල අඩුම අඩි 20-30ක් ඈතින් යන්න ඕන සිංහලු ගාවින්
    අව්වට ඔලුව කරවෙලා ඉන්නේ, අතේ තියෙන එකෙන් දමලා ගහයි
    :yes:
     
    • Sad
    Reactions: Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    Aru hand eken tyre eka pennana athi.aru hitanna athi gemata wahane nawattapan kiyanawa wage
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දෙහිවල,කඩවත මාර්ගයේ පැරකුම් මාවත අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් මාර්ගයේ වම්පස ඇති බැම්මමතින් ගමන් කිරීමේදී එහි රෝදයක හුලං යෑමත් සමග රියදුරා නොනවත්වා ධාවනය කරන අතරතුර, පිටුපසින් පැමිනි යතුරුපැදියේ සිටි පුද්ගලයකු විසින් එය මෝටර් රථ රියදුරාට පහදා දීමට යෑමේදී, මෝටර් රථ රියදුරා එය වැරදි ලෙස තේරුම් ගෙන යතුරුපැදිකරුව(59) හප්පා ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිදුවීමන් අද(21) උදෑසන වාර්තා වනවා.
    මෝටර් රථ රියදුරා විසින් යතුරුපැදිකරුව දෙපාරක් මෙසේ හප්පා ඇති අතර තුන්වන වර නැවත එසේ කිරීමට යෑමේදී මාර්ගයේ පෙරලීගොස් තිබූ බව වාර්තා වනවා. ඇසින් දුටු පිරිස හා ඒ අවට සිටි පිරිස පවසන්නේ මෝටර් රථ රියදුරා යම්කිසි මත්ද්‍රව්‍යක් පාවිච්චිකර සිටින්නට ඇති බවයි.
    ඔවුන් යතුරුපැදිකරුව වහා රෝහලකට යොමු කරත් ඔහු අවාසනාවන්ත ලෙස මෙලෙව හැරගොස් තිබූ බව වාර්තා වනවා.

    View attachment 225059
    උබලගෙ අරගලය ප්‍රතිඵල
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    මේ දවස්වල අඩුම අඩි 20-30ක් ඈතින් යන්න ඕන සිංහලු ගාවින්
    අව්වට ඔලුව කරවෙලා ඉන්නේ, අතේ තියෙන එකෙන් දමලා ගහයි
    Aniwa
     
    • Like
    Reactions: Ryan08

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    කතාවක් නෑ ඉතින් මරන්න තියෙන්නෙ, ඔය මරිසි දෙන්න එන උන්වා වාහන වලින් හප්පන සීන් තියෙනවා නේද, බලපන් ඒවට ගොඩක් උන් මරු ගගා වැලලිලා ඇති, ඒව දැක්කාම ගොඩක් උන් පොඩි හරි අවස්තාවක් හම්බෙනකන් ඉන්නෙ
     
    • Wow
    • Like
    Reactions: JokerFan and Ryan08

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    bike eke yana eka pissuda car karayage labba hoyanna yanna
    uta hulan madi nam rodee car karayage wadak
    :rofl: :rofl:
    ellana kapu ekek :yes:

    bike karayek puka denna awoth math karanna occaray :lol:
    full insurance danna ekata
    scooty ballo penne baha
    ehen danawa mehen danawa

    0f7cf0c4f9fdbf2bcaea9463a472fc80.jpg
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,676
    11,449
    113
    හඳට කිට්ටුව
    දෙහිවල,කඩවත මාර්ගයේ පැරකුම් මාවත අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් මාර්ගයේ වම්පස ඇති බැම්මමතින් ගමන් කිරීමේදී එහි රෝදයක හුලං යෑමත් සමග රියදුරා නොනවත්වා ධාවනය කරන අතරතුර, පිටුපසින් පැමිනි යතුරුපැදියේ සිටි පුද්ගලයකු විසින් එය මෝටර් රථ රියදුරාට පහදා දීමට යෑමේදී, මෝටර් රථ රියදුරා එය වැරදි ලෙස තේරුම් ගෙන යතුරුපැදිකරුව(59) හප්පා ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිදුවීමන් අද(21) උදෑසන වාර්තා වනවා.
    මෝටර් රථ රියදුරා විසින් යතුරුපැදිකරුව දෙපාරක් මෙසේ හප්පා ඇති අතර තුන්වන වර නැවත එසේ කිරීමට යෑමේදී මාර්ගයේ පෙරලීගොස් තිබූ බව වාර්තා වනවා. ඇසින් දුටු පිරිස හා ඒ අවට සිටි පිරිස පවසන්නේ මෝටර් රථ රියදුරා යම්කිසි මත්ද්‍රව්‍යක් පාවිච්චිකර සිටින්නට ඇති බවයි.
    ඔවුන් යතුරුපැදිකරුව වහා රෝහලකට යොමු කරත් ඔහු අවාසනාවන්ත ලෙස මෙලෙව හැරගොස් තිබූ බව වාර්තා වනවා.

    View attachment 225059
    bike karaya car kaarayata sinhaya wage baninna athi..
    aruge oluwe wada karana prashnath ekka, arala danna athi hamanila palayan kiyala..
    me dawas wala minissu hena tension eke inne, karana kiyana dewal bohoma parissamen karanna ona..