අ මචන්ලා කාලෙකින් පොස්ට් 1ක් දාන්නේ.
අද දවසෙම router එක on එකේ බලද්දී ගිනිගහන්න රත්වෙලා .
ඉතින් මෙහෙම ගියෝත් බඩු හරියන හින්ද පොඩි අතල් 1ක් කරා.
පොඩ්ඩක් කස්ටියට් කරලා බලන්න but වැඩේ දෙල් වුනොත් ඔන්න මමනං නැ :no::no::no:
ඔන්න මුලින්ම මකබාස් වැඩේ කරා
ඔන්න ඊලග වැඩේ . fan එකක් තියල පෑණකින්...