කවි මඩුව

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බැලුවම නපුරු පෙනුමක් ඇය සතුව .... ඇතී
    එනමුත් සිටින්නේ අරගෙන වගේ ...... තැතී
    මෙය සම්මාන ලැබුවා මතකයිනේ ...... නිතී
    උබේ පින්තූරේ නම් රොබිනෝ හරිම ... ගතී

    දෙඇස් ගිනි බෝල වාගේ..................දිලිසීම
    සිහිපත් කරයි ආදරබර බිරිය...................තම
    නිතර රවා බලනා මේවගෙ...............බැල්ම
    නිසා යන්න හිතුවා වෙත .............තැබෑරුම
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    බැලුවම නපුරු පෙනුමක් ඇය සතුව .... ඇතී
    එනමුත් සිටින්නේ අරගෙන වගේ ...... තැතී
    මෙය සම්මාන ලැබුවා මතකයිනේ ...... නිතී
    උබේ පින්තූරේ නම් රොබිනෝ හරිම ... ගතී

    නපුරු පෙනුම කාගේත් හිත් ඇතුලේ .....ඇති
    එනමුත් පිටට පෙන්වා චාටර් ........නොවෙති
    මේ ගැන සිහි තබා ගනින් හැමදා ........නිති
    රෝසි නංගි ඇතුලෙත් මේ තරහ ..........ඇති



    මේ ගැන තිබුන එළකිරි .....නුලක
    බැලුව මතකයි අද වගේ .....දවසක
    එහිම වුනි තවත් එකක් .. ...මතක
    මරණ මංචකේ ඉන්න....... දැරියක


    කලේ කට පස්සේ කවියක් ලියන්න ට්‍රය් කර චාටර් ද මන්ද :(:(:(

    චාටර් නොවේ උබේ කවි වල ඇත ....රසයක්
    හැකි බව පෙනේ ගලපන්නට කවි .....පදයක්
    අවශ්‍ය වන්නේ නුඹ හට නං පොඩි ....ඔපයක්
    ලියපන් පුතේ තව කවි නැත .........වැරද්දක්
    :nerd:



    දෙඇස් ගිනි බෝල වාගේ..................දිලිසීම
    සිහිපත් කරයි ආදරබර බිරිය...................තම
    නිතර රවා බලනා මේවගෙ...............බැල්ම
    නිසා යන්න හිතුවා වෙත .............තැබෑරුම

    බිරිය වගේ සිහි උනාද ............මෙයාව :P
    ගරහනවද අනේ තොපේ බිරියට ..ඔහොම :frown:
    චුට්ටක් දා ගත්තට නම් කමක් .......නැත :rolleyes:
    මිනිහෙක් වගේ අදවත් තෝ ගෙදර ....පල
    :rofl:

    එක ටිකක් චොර උනාද මන්ද :oo::P
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මොකද ශානො තනියෙන් බම්ප්.....කරන්නේ
    උඹ දැගලුවත් අපි නැහැ කවි..........ලියන්නේ
    රකුසට හිතෙන දෙය පමනයි..........කරන්නේ
    අනික් කවියො ආවොත් ආයෙත් ......එන්නේ
    :D rep ++++
    නපුරු පෙනුම කාගේත් හිත් ඇතුලේ .....ඇති
    එනමුත් පිටට පෙන්වා චාටර් ........නොවෙති
    මේ ගැන සිහි තබා ගනින් හැමදා ........නිති
    රෝසි නංගි ඇතුලෙත් මේ තරහ ..........ඇති




    චාටර් නොවේ උබේ කවි වල ඇත ....රසයක්
    හැකි බව පෙනේ ගලපන්නට කවි .....පදයක්
    අවශ්‍ය වන්නේ නුඹ හට නං පොඩි ....ඔපයක්
    ලියපන් පුතේ තව කවි නැත .........වැරද්දක්
    :nerd:




    බිරිය වගේ සිහි උනාද ............මෙයාව :P
    ගරහනවද අනේ තොපේ බිරියට ..ඔහොම :frown:
    චුට්ටක් දා ගත්තට නම් කමක් .......නැත :rolleyes:
    මිනිහෙක් වගේ අදවත් තෝ ගෙදර ....පල
    :rofl:

    එක ටිකක් චොර උනාද මන්ද :oo::P

    :D rep ++++
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Originally Posted by Diya Rakus
    මොකද ශානො තනියෙන් බම්ප්.....කරන්නේ
    උඹ දැගලුවත් අපි නැහැ කවි..........ලියන්නේ
    රකුසට හිතෙන දෙය පමනයි..........කරන්නේ
    අනික් කවියො ආවොත් ආයෙත් ......එන්නේ

    එකට ශානෝ මම හොද වැඩක් .......කියන්නම්
    රකුසෝ කන පරාස්සයෙක් ...........වෙන්නනම්
    බම්ප් නොකර හොද කවියක් ............ලිව්වනම්
    අපිත් ඇවිත් හොද සප් එක ..............දෙන්නම්


    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එකට ශානෝ මම හොද වැඩක් .......කියන්නම්
    රකුසෝ කන පරාස්සයෙක් ...........වෙන්නනම්
    බම්ප් නොකර හොද කවියක් ............ලිව්වනම්
    අපිත් ඇවිත් හොද සප් එක ..............දෙන්නම්


    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    රකුසෝ ගිලින පරාස්සයා යයි........කිවුවේ
    නවීන් බොහො කලෙකිනි අප අද...දුටුවේ
    රා බිව් මීයා පුරසාරම් ඇද.................බෑවේ
    පුසගෙ තරම දැක මල පහ පිට..........වූවේ
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    රකුසෝ ගිලින පරාස්සයා යයි........කිවුවේ
    නවීන් බොහො කලෙකිනි අප අද...දුටුවේ
    රා බිව් මීයා පුරසාරම් ඇද.................බෑවේ
    පුසගෙ තරම දැක මල පහ පිට..........වූවේ


    පයාගල අපේ ගමේ නම් රා නාන්න.....ඇත්තේ
    රා බිව් මියෝ නම් හවසට පාර පුරා....ඇත්තේ
    නමුදු රා බිව් උගුඩුවො නම් දකින්නට ..නැත්තේ
    රකුස් ගමේ නම් ඕනි තරම් උගුඩුවො ..ඇත්තේ

    :yes::yes::yes::yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113


    පයාගල අපේ ගමේ නම් රා නාන්න.....ඇත්තේ
    රා බිව් මියෝ නම් හවසට පාර පුරා....ඇත්තේ
    නමුදු රා බිව් උගුඩුවො නම් දකින්නට ..නැත්තේ
    රකුස් ගමේ නම් ඕනි තරම් උගුඩුවො ..ඇත්තේ

    :yes::yes::yes::yes::yes:
    රකුසගෙ ගමේ උගුඩුවො නම් කොහෙද....මචන්
    මුහුදයි මගේ ගම තල්මහ ඕනෙ....................පදන්
    මිනී මොරු මාගෙ හුරත්ල්ලු....................බොලන්
    පලයන් යන්න නොදොඩා මෙහි බොලද...වදන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113


    පයාගල අපේ ගමේ නම් රා නාන්න.....ඇත්තේ
    රා බිව් මියෝ නම් හවසට පාර පුරා....ඇත්තේ
    නමුදු රා බිව් උගුඩුවො නම් දකින්නට ..නැත්තේ
    රකුස් ගමේ නම් ඕනි තරම් උගුඩුවො ..ඇත්තේ

    :yes::yes::yes::yes::yes:
    බොරුවට පොශ් කරල නවියා උගේ......ගම
    පයාගල නොවේ එහි ඇති නියම...........නම
    හරිනම කිව්වොතින් යන්නෙ උගේ......හම
    කලිසම අස්සෙ ඇති එකමයි නියම ......නම
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    බොරුවට පොශ් කරල නවියා උගේ......ගම
    පයාගල නොවේ එහි ඇති නියම...........නම
    හරිනම කිව්වොතින් යන්නෙ උගේ......හම
    කලිසම අස්සෙ ඇති එකමයි නියම ......නම


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    එවනි නම් ඇති ගම නම් ඕනි තරම් ....ඇති
    පය්යගල කියන්නට ලැජ්ජාවක් මට ...නැති
    ඒනමුදු ලොකු පැනයක් මා තුල ...... ඇති
    කිමද කිබිස්ස ගම අපේ ගම කිට්ටුව ...නැතී


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    තිබ්බනම් ලංකාවේ ගම් වල නම් numbers දාලත් නම් කරන්න බැරි වෙයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රකුසගෙ ගමේ උගුඩුවො නම් කොහෙද....මචන්
    මුහුදයි මගේ ගම තල්මහ ඕනෙ....................පදන්
    මිනී මොරු මාගෙ හුරත්ල්ලු....................බොලන්
    පලයන් යන්න නොදොඩා මෙහි බොලද...වදන්

    පවසා තිබෙන සැටියකි මොහු උඩගු .....වදන්
    ඊයේ හවස වැදිලා මෙනි අමාර ..........පදන්
    ඉන්නේ මුහුද මුගේ තනි බුදලේ ........සිතන්
    ගාසා ආවා විතරයි මුන් අතුරු ...........දහන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවියක් දෙකක් දුවලා ඇවිදින් .......ලිවුවා
    කාලය හරස් වී ඇති සැටි ............දුටුවා
    හදවත මෝරලා කවි එන්නේ .......නැතුවා
    ඇවිදින් ලියා පන් මල්ලියේ කවි .....සිටුවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවියක් දෙකක් දුවලා ඇවිදින් .......ලිවුවා
    කාලය හරස් වී ඇති සැටි ............දුටුවා
    හදවත මෝරලා කවි එන්නේ .......නැතුවා
    ඇවිදින් ලියා පන් මල්ලියේ කවි .....සිටුවා

    දුවලා ඇවිදින් තනියෙම කවි ..............ලියලා
    වැඩ්ඩේක් වෙන්න මොහු තනියෙම ට්‍රයි ....කරලා
    හදවත මෝරන්නේ නැත්තන් කවි .........ලියලා
    අපි දෙන්නන් ඔහෙලටහොඳ කවි ..........ලියලා


    එක ටිකක් අවුල් ද මන්ද :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දුවලා ඇවිදින් තනියෙම කවි ..............ලියලා
    වැඩ්ඩේක් වෙන්න මොහු තනියෙම ට්‍රයි ....කරලා
    හදවත මෝරන්නේ නැත්තන් කවි .........ලියලා
    අපි දෙන්නන් ඔහෙලටහොඳ කවි ..........ලියලා


    එක ටිකක් අවුල් ද මන්ද :P

    පලවෙනි පේලියේ පද තුනකින් ...සිටුවා
    දෙවැනි පේලියේ ඇත පද 6කුත් ...රදවා
    1000පොස්ට් එක එල නුලන් ....කරවා
    රෝබිනා ලියන දේවල් වාවනු ....බැරුවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොක්කෝ සොක්කෝ ඉන්නවනම්.... වරෙල්ලා
    වට්ටි අම්මලා උස්සන් .................වරෙල්ලා
    පට්ට පතුරු ඇරගන්නට ................වරෙල්ලා
    කවි පරපුරේ ලොකු අයියා ..............ඇවිල්ලා
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පවසා තිබෙන සැටියකි මොහු උඩගු .....වදන්
    ඊයේ හවස වැදිලා මෙනි අමාර ..........පදන්
    ඉන්නේ මුහුද මුගේ තනි බුදලේ ........සිතන්
    ගාසා ආවා විතරයි මුන් අතුරු ...........දහන්


    අතුරු දහන් වෙන්නෙ නැ අපි ..........කවදවත්
    උදෙ ඉදන් විදුලිය නැත අපි ...............කාටත්
    අපිට මෙහෙම වෙනව හැම...............දාමත්
    අසියවෙ ආස්චර්යෙ පෙනුනා මට හැම......දාමත්

    :no::no::no::growl::growl::growl::baffled::baffled::frown::frown::frown::frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අතුරු දහන් වෙන්නෙ නැ අපි ..........කවදවත්
    උදෙ ඉදන් විදුලිය නැත අපි ...............කාටත්
    අපිට මෙහෙම වෙනව හැම...............දාමත්
    අසියවෙ ආස්චර්යෙ පෙනුනා මට හැම......දාමත්

    :no::no::no::growl::growl::growl::baffled::baffled::frown::frown::frown::frown:

    හැම මගුලක් ම ලොක්කා පිට .......පටවලා
    ලෙලි අරිනවා ජාලය තුල හම .........ගහලා
    චන්දෙ තියෙන දා ඔක්කොම රොක් ....විලා
    ගහපි කතිරේ අනේ මගේ දෙය්යෝ ...කියලා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුරු වැඩ්ඩො කිව්වත් තම තමන් ....හට
    නියම වැඩ්ඩො ආවේ නැත .......කරලියට
    දැම්මොත් කවියක් ලියලා මම ......මෙයට
    ඇමිණෙන සුළුයි සියලු දෙනාගේ .....මුඛය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු වැඩ්ඩො කිව්වත් තම තමන් ....හට
    නියම වැඩ්ඩො ආවේ නැත .......කරලියට
    දැම්මොත් කවියක් ලියලා මම ......මෙයට
    ඇමිණෙන සුළුයි සියලු දෙනාගේ .....මුඛය

    කන කැස බුවා වියසිදුරෙන් අහස .......බලන්
    ඉන්නා විටදී සද දුටුවා විලස ..............රබන්
    කිවුවොත් කවිය නැට්ටත් උබ පු# .......ගසන්
    ගස් කොලුවාගේ වැඩ දන්නවා සැවවොම ...මචන්
     
    Last edited: