බලනවනන්_මෙන්න(Big Bash T20)
බලනවනන් මෙන්න(Big Bash T20):)
IPL බලල එපා වෙලානෙ දැන් අපේ කට්ටියට තියෙන්නෙ.ඉතින් IPL වලින් හෙම්බත්වෙච්ච කට්ටියට,ඒත් T-20 ක්‍රිකට්වලට කැමති අයට මේ දවස්වල නියම මැච් සෙට් එකක් යනව ඕස්ට්‍රේලියාවෙ.ඔව්,මේ තමයි ඕස්ට්‍රේලියාවෙ domestic T-20 තරගාවලිය,Big Bash T20...