1. James-Bond

    coollifestyle4u ගේ පෑටිකිරිය

    :yes:මම කලිනුත් කිව්ව වගේ ඌ දාන ගොඩක් ත්‍රෙඩ්ස්,මෙතන සමහර එවුන් දාන සමහර ත්‍රෙඩ්ස් වලට වඩා 1000කින් වටිනව.
  2. James-Bond

    coollifestyle4u ගේ පෑටිකිරිය

    එහෙම වෙයි මෙහෙම ගියොත්.මම යනව:(
  3. James-Bond

    coollifestyle4u ගේ පෑටිකිරිය

    නෑ මචො,මුගෙ පොලිටිකල් මතයමයි අරූටත් තියෙන්නෙ.ඒ නිසා ඌ බුද්ධිමත්:lol:
  4. James-Bond

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මිගාරය ඉවරකරා,දැන් කූල් ලයිෆ්ස්ටයිලුත් ඉවරයි.ලිස්ට් එකේ ඊළගට කවුද ඉන්නෙ මචන්ල:dull:?
  5. James-Bond

    ai mchan ape criocket team ekata mehema wune

    yes macho,i understand that,eth prashne thiyenne Paranavithanaya gahanne nethi ekane.umba kiyanava vage SL plan eka Dilshan ikmanata lakunu gahanakota Paranavithana wicket eke ellila runs 1,2 ganna eka.hebei ugen api balaporoththu venne deerga inimakne.a kiyanne lakunu 50k 60k.innings 10n...
  6. James-Bond

    ai mchan ape criocket team ekata mehema wune

    lol,macho Paranavithanata den kochchara chance dunnada(innings 48k).front order batsman kenek velath thaama avg 34yi.u lakunu gehuvath gahanne balls 100kata lakunu 30k vithara.Test vala himin gahanna one thamai ath ochchara himeeta runs gahala 5 day matches dinanna be.over 1kata lakunu 1k 2k...
  7. James-Bond

    ai mchan ape criocket team ekata mehema wune

    yes macho.IPL valata vada sehenna venasak thiyenava:yes:
  8. James-Bond

    ai mchan ape criocket team ekata mehema wune

    eta kalin munta maasa 8ka salli gevala inna one ban.IPL luth yam tharamakata balapaanna ethi:yes:. mama nan den SL match balana eka neveththuva.me davasvala Big Bash T20 eka yanava,aka indala hitala balanava.
  9. James-Bond

    ඇයි~ජිවත්_වෙන්නේ?

    lol,මම මේක දැනුයි දැක්කෙ.උඹ කොහෙවත් යන එව්ව ඇතුලට දාගන්න ඕනෙ නෑ.මට උගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනව ඒකයි උගෙන් "උඹ බෞද්ධයෙක්ද?" කියල ඇහුවෙ.උඹත් ඉතින් ඉල්ලගෙනමනෙ කන්නෙ.
  10. James-Bond

    ai mchan ape criocket team ekata mehema wune

    සිරාවට බන්.පරණවිතානය ගහන්නෙත් නෑ.ගැහුවත් ගහන්නෙ බෝල 100කට ලකුණු35ක්වගේ.ඒ මනුස්සය මොකට තියන් ඉන්නවද මන්ද.
  11. James-Bond

    හරක් වගේ හැසිරුණු පොලීසිය

    හිරකාරයෙකුට මාධ්‍යට අදහස් දක්වන්න බෑනෙ.ඒකත් වැරදිනෙ.කාටවත් ඒක පේන්නෙ නෑ.මෙතනදි පොලිසිය කරන්නෙ ඒ වැරැද්ද කරන එකෙන් ෆොන්සේකව වළක්වන එක නෙවෙයිද?
  12. James-Bond

    දෙවරක්_චක්කරේ

    :eek::eek::eek: 2950
  13. James-Bond

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මටනන් හිතෙන්නෙ උඹල මෙතනට තේරුමක් නැති ප්‍රශ්නයක් ඇදල අරගෙන ඌව බයිට් කරල.ඕන දෙයක් කරනිගල්ල.අපි ගියා එහෙනන්:cool:
  14. James-Bond

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මොකක්ද මචන් සිද්ධ වෙලා තියෙන්නෙ:rolleyes:?

    No contents