1. James-Bond

    මේක බලන්නකෝ (Love of a Sinhalese Girl) ??

    මෙහෙමයි මචො,ඉන්ග්‍රීසි ඉගෙනීමෙ නන් මම කිසි වරදක් දකින්නෙ නෑ.එත් තමන්ගෙ දේට හැම වෙලාවෙම මුල් තැන දෙන්න ඔනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ කියනව වගේ එක්තරා පන්තියක් හදාගෙන තියෙනව මේ මිනිස්සු.කොටින්ම කියනවනන්,කොත්නට හරි ගියහම ඉන්ග්‍රීසි කතාකරන බැරි මිනිහව කොන් වෙනව,ඒත් මොකෙක් හරි මිනිහෙකුට සින්හල බෑ කියල ඌ...
  2. James-Bond

    නෝර්වේ ..

    ela
  3. James-Bond

    ලොවෙත්_නෑ......

    thnq macho
  4. James-Bond

    ලොවෙත්_නෑ......

    :cool::cool::cool::cool::cool:
  5. James-Bond

    මේක බලන්නකෝ (Love of a Sinhalese Girl) ??

    කොටින්ම කියනවනන් මචන් දැන් අපේ මිනිස්සු හැලොවීන් නයිටුත් පවත්වනව.අපිට මොකට ද බන් හැලොවීන්.මෙව්ව කරන උන් තමයි නියම මොඩයො.හැබැයි උන්ට පිනක් දහමක් කරගන්න එන්න කිව්වොත් එකෙක්වත් නෑ.
  6. James-Bond

    මේක බලන්නකෝ (Love of a Sinhalese Girl) ??

    කතා කරල වැඩක් නෑ මචන්,අපේ ජාතිය තරම් මුග්ධ ජාතියක් තවත් නැතුව ඇති.අද රටේ ගොඩක් එවුන්ට සුද්දගෙ දේ තරම් ලොකු දෙයක් තවත් නෑ.මිනිස්සු හිතන් ඉන්නෙ සුද්දගෙ දේ අනුකරනය කිරීම මහ ලොකු වැඩක් කියල. කොටින්ම කියනවනන් මචො මේ ගැන කතාකරන එකේ තේරුමක් නෑ.නිකන් ලේ පිච්චෙනව විතරයි:nerd:.
  7. James-Bond

    Lankawata Mokada Une...

    elangata SA ekka,SA vala thiyenne.patta kemak kanna vei:(
  8. James-Bond

    ලොවෙත්_නෑ......

    :cool::cool::cool:
  9. James-Bond

    ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

    KP va,Karunava eliye thiyaagena inne hethuvak ethuvane.un karapu pav veda valata vipaaka un merunu davasaka pala dei.KP,Kruna eliye thiyan inne deshapalanika upakramayak vidihata.mokada loketa pennanna one api den yudde karala ivarai demala janathavath ekka ekata veda karanna puluvan kiyala...
  10. James-Bond

    අයවැය 2012

    3veni daruvata lakshayak deeme hethuva umbata therunganna berida macho.mole paavichchi karala poddak hithapan.mata pudume methana sinhala jaathiya vanda venava kiyala ke gahana unta(umba ehema kivvada kiyala mama danne ne) meka therun ganna beri eka.
  11. James-Bond

    2011 A/L ?

    December school holidays valata kalin enava kiyala thamai kivve

    No contents