මේක බලන්නකෝ (Love of a Sinhalese Girl) ??

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
කතා කරල වැඩක් නෑ මචන්,අපේ ජාතිය තරම් මුග්ධ ජාතියක් තවත් නැතුව ඇති.අද රටේ ගොඩක් එවුන්ට සුද්දගෙ දේ තරම් ලොකු දෙයක් තවත් නෑ.මිනිස්සු හිතන් ඉන්නෙ සුද්දගෙ දේ අනුකරනය කිරීම මහ ලොකු වැඩක් කියල.
කොටින්ම කියනවනන් මචො මේ ගැන කතාකරන එකේ තේරුමක්
නෑ.නිකන් ලේ පිච්චෙනව විතරයි:nerd:.
 
seylaannbank

Member
Nov 24, 2011
3
1
0
shit.jpg
 
  • Like
Reactions: James-Bond

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    දැන් ලංකාවේ වැඩ්පුර ඉන්නේ සිංහලත් නොවන සුද්දොත් නොවන අය..:rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කතා කරල වැඩක් නෑ මචන්,අපේ ජාතිය තරම් මුග්ධ ජාතියක් තවත් නැතුව ඇති.අද රටේ ගොඩක් එවුන්ට සුද්දගෙ දේ තරම් ලොකු දෙයක් තවත් නෑ.මිනිස්සු හිතන් ඉන්නෙ සුද්දගෙ දේ අනුකරනය කිරීම මහ ලොකු වැඩක් කියල.
    කොටින්ම කියනවනන් මචො මේ ගැන කතාකරන එකේ තේරුමක්
    නෑ.නිකන් ලේ පිච්චෙනව විතරයි:nerd:.

    :yes::yes:ඇත්ත ඇත්ත
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ පොස්ට් එක දාපු උබේ හිතේ තියන දේ මට නම් හොදටම තේරෙනවා බන්. ඒ වගේම මීට වඩා දාහක් දේවල් උබේ හිතේ කැකැරෙනවා කියලත් මම දන්නවා. මටත් එහෙමම තමයි. රට යන අත තේරුම් ගන්න බැරුව මැරී මැරී ජීවත්වෙන උබයි, මමයි එකම බෝට්ටුවේ මචන්. Rep +
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ පොස්ට් එක දාපු උබේ හිතේ තියන දේ මට නම් හොදටම තේරෙනවා බන්. ඒ වගේම මීට වඩා දාහක් දේවල් උබේ හිතේ කැකැරෙනවා කියලත් මම දන්නවා. මටත් එහෙමම තමයි. රට යන අත තේරුම් ගන්න බැරුව මැරී මැරී ජීවත්වෙන උබයි, මමයි එකම බෝට්ටුවේ මචන්. Rep +

    බොහොම ස්තුති අදහසට යාළුවා,ඔබ වැනි අය මෙහිදි දැකගැනිමට ලැබෙන එක සතුටක් REP+
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කොටින්ම කියනවනන් මචන් දැන් අපේ මිනිස්සු හැලොවීන් නයිටුත් පවත්වනව.අපිට මොකට ද බන් හැලොවීන්.මෙව්ව කරන උන් තමයි නියම මොඩයො.හැබැයි උන්ට පිනක් දහමක් කරගන්න එන්න කිව්වොත් එකෙක්වත් නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොටින්ම කියනවනන් මචන් දැන් අපේ මිනිස්සු හැලොවීන් නයිටුත් පවත්වනව.අපිට මොකට ද බන් හැලොවීන්.මෙව්ව කරන උන් තමයි නියම මොඩයො.හැබැයි උන්ට පිනක් දහමක් කරගන්න එන්න කිව්වොත් එකෙක්වත් නෑ.

    අපෙත් තිබුනා සහෝ ඔය මල මගුල,මම ගියෙ නැ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්තටම මම ගොඩක් දැකලා තියෙනවා කොල්ලො ෆොටෝ වලට ඉන්නෙ
    ඇඟිලි වලින් එක් එක සයින් පෙන්නගෙන....
    ඇමරිකාවෙ එක එක කල්ලි තමන්ගේ සතුරාව යටත් කරගන්න,ඝාතනය කරන ආකාරය ගැන සංඥා වලින් සන්නිවේදනය කරන ක්‍රමයක් කියලා මම කියවලා තියෙනවා.
    එලකිරියෙම ත්‍රේඩ් එකකුත් ගියා මේ ගැන.
    අනේ මන්දා අපෙ උන්....
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,662
    945
    113
    Australia
    බොහොම ස්තුති අදහසට යාළුවා,ඔබ වැනි අය මෙහිදි දැකගැනිමට ලැබෙන එක සතුටක් REP+

    කොටින්ම කිව්වොත් මචන්ලා, දැන් ලංකාවෙ ඉන්නව කෙල්ලො කොල්ලො සිංහල වචනයක්වත් කතා කර ගන්න බැරි. උන්ගෙ අම්මල තාත්තල ඉන්ටනැෂනල් ස්කූල් වලට යවල ඒ වගේ පන්තියක හදා ගෙන තියෙන්නෙ.
    උන් හිතන්නෙ මේක මහ දෙයක් කියල. ඒකෙන් සමාජය දෙකඩ වෙනව කියන එක උන්ට තේරෙන්නෙ නෑ. කවද හරි මේක කොටි ප්‍රශ්නෙට වැඩිය ලොකු ප්‍රශ්නයක් වෙනව.