මෙහෙමයි මචං මම උඹට මේ thread එක ඇතුලෙ කොතනවත්බැනලවත් චාටර් කරලවත් නෑනෙ.වැරැද්දක් පෙන්නුව එච්චරයි.මේ thread එක ඇතුලෙ කීප දෙනෙක්ම උඹට ඒ ගැන කියල තියෙනවනෙ.ඒක පිළිගන්න,නොගන්න එක උඹේ වැඩක්.මම උත්සහ කරන්නෙ තර්ක කරන්න,නැතුව අනිත් මෝඩයො වගේ කෑ ගහන එක නෙවෙයි.
අනිත් එක මචං මම එකෙක් එක්ක ආවට ගියාට තර්ක...