මචං උඹ කියන තර්කෙ සෑහෙන සාර්ථකයි.උඹ ඔය අහන ප්‍රශ්නෙට මම දන්න තරමට උත්තර දෙන්න පුළුවන් මාර්ගපල ලබපු උත්තමයෙක්ට තමයි.මෙතන ගොඩක් අය තමන් අහපු කියවපු දේවල් වලින් උඹ අහපු ප්‍රශ්නෙට උත්තරයක් ගැටගහන්න උත්සහ කරල තියෙනව,ඒත් ඉතින් ඒ උත්තරවලින් උඹ සතුටු නොවීම පුදුමයක් නෙවෙයි.
මටනන් කියන්න තියෙන්නෙ බුද්ධ...