නෑ බන්, ඌ හිතන් ඉන්නෙ මිනිහ දාන comments වලින් සාධාරණ එකෙක් කියල පේනව කියල. උගෙ comments වලින් ඕන මැට්ටෙකුට පේනවනෙ මේක කැපුවත් කොළ කියල:D.ඌ UNP එකට sup එක දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි,ඒත් ඌ පෙන්නන්න උත්සහ කරන්නෙ සාධාරන එකෙක් කියල.ඕන එකෙකුට පේනවනෙ මුගෙ target එක:rolleyes: