-හතරවන කොටස -
මේ කොටස දාන්නම් ගොඩක් දවස් ගියා ,චන්දෙ නිසා ඒ ගැන ගොඩක් හොයපු නිසා ,,ELAKIRI එකේ චන්දෙට හොඳ post ටිකක් ගියා එළ .......
මම ඉස්සරලම A/L වලට clz ගියේ maths වලට අනිල් සර් ලගට,,මම එදත් ගිහින් clz එකේ වාඩි උනේ බුද්ධිමා ඒ clz එකට එයි කියලා හිතාගෙන,මම කොහොමත් හිතුව එයා maths or bio...