-හයවන කොටස-
sorry මචංලා ,ඊයේ අනිත් කොටස දාන්න මට වෙලාවක් තිබ්බේ නේ...අද කියන්න යන්නේ බුද්ධිමා නිසා මට උනා සිද්දියක් ..TF කියන කොල්ලා බුද්ධිමා ගැන හිතන්න එපා කියලා ගියා..එත් මම උට මුකුත් කිවේ නැ ,..මොකද මම වලි ගන්න කෙනෙක් නෙමයි..ඊට දවස් 4 විතර පස්සේ මම සිසු සැරියේ යන්න අපේ ඉස්කෝලේ න් නැගලා වැඩි...