1. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    6.00 pm We're hearing reports that the covers are coming off at the Premadasa
  2. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අපේ උන් මේක ගහන්න යන්නේ come or go chicago කියලා. බලපන් තරංග මැතෙව්ස් (allround) දික්වැල්ල මුනවීර සිරිවර්දන (allround) අනිත් ඔක්කොම allrounders and bowlers. 1. දික්වැල්ල 2. තරංග 3. මුනවීර 4. මැතෙව්ස් 5. සිරිවර්දන 6. ප්‍රසන්න 7. ශානක 8. හසරංග/ වැන්ඩර්සේ / උදාන / පෙරේරා 9. දනංජය 10. මාලිංග...
  3. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මේ match ටික බැලුවම පිස්සු හැදෙනවා. අපේ උන් දුවන විදිය බලපල්ලකෝ පිස්සු බල්ලෝ වගේ දුවන්නේ. අර්ජුනයත් දුවනවා නියමෙටම. ඒකට දැන් ඉන්න උන් මෙලෝම රහක් නෑ මේවා බලද්දි.
  4. malakalak

    මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පණදී කර

    නිකන් ඉල්ලන් කන්නේ මොකටද අප්පා..........
  5. malakalak

    Fuck Lankabell

    උබ complain දාලා 8days වෙනවා එකෙක් ආවේ නෑ කියනවා අපේ ගෙදර router case එකකට සති දෙකක් ඇතුලත complain 50ක් විතර දාලා අන්තිම දවසේ වගේ තමයි එකෙක් call කරේ. router එක මාරු කරගන්න case එකකට. ඒපාර නාවල උන්ගෙ outlet එකකට ගිහින් මාරු කරලා දෙන්න කියපු හැටියෙම මාරු කරලා දුන්නා. මුන්ගේ service එක නම් මලම...
  6. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මුන්ට පිස්සු බන් තිසරයව squad එකට ගත්තා නම් ඌට එකක් දීල ආයේ කපලා දාන්නේ නැතුව තව එකක් හරි දෙන්න තිබ්බා. මොන මගුලක් කරනවද මන්දා
  7. malakalak

    SL Cricket Team එකට_විරෝධය දක්වති

    හරියටම හරි බන්. අපේ රටේ size එකයි ජනගනයයි එක්ක ක්‍රිකට් වලින් මේ තැන ඉන්න එක සෑහෙන වටිනවා. ඒත් අපේ උන්ට talent එක නෑ කියන්න බෑ. ඒක යෙදවෙන විදියේ අවුලකුත් තියෙනවා
  8. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    කපුගෙදර සිරිවර්දන හරි යන්නේ නෑ නෑ නෑමයි කියල කිව්වා කලිනුත්. දසුන් ශානකට චාන්ස් එකක් නැත්තම් තිසරය ගහන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ.මුන් ශානකට චාන්ස් එකක් දෙන්නෙම නෑ. අපරාදේ.
  9. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    දසුන් ශානක අනිවාම ඉන්න තිබුන එකෙක් team එකේ. විකුම් සංජයටත් චාන්ස් දෙන්න තිබ්බා. සිරිවර්දන කපුගෙදර නම් වැඩක් නෑ.
  10. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    Asela නෑ යකෝ තව මාස දෙකකට.
  11. malakalak

    සෝම_හාමුදුරුවෝ

    ඕක තමයි බන් සිංහලයගේ තත්වේ. අපිට කෙල වෙන්නෙම ඕක නිසානේ බන්. සෝමහාමුදුරුවෝ හිටිය නම් ලොකු වෙනසක් වෙනවා මේ සිංහලයගේ. අපේ පවට ඒකත් නැති උනා
  12. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මරු සීන් එකක්නේ
  13. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    දම්මික ප්‍රසාදුත් ආපු මුල් කාලේ කට්ටියට මතකද දන්නේ නෑ? ලහිරු කුමාරයව හරියට බලාගත්තොත් ලංකාවට හොදම fast bowler කෙනෙක් ඌ. mainම දේ උගේ fitness හොදයි. අවුරුදු 20 කොල්ලෙක් සෑහෙන හොද අනාගතයක් තියෙනවා ඌට.
  14. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    දනුශ්කට එකක් දුන්නා ඌවා යැව්වා. මාලින්දටත් ඒකම කරා. මාලින්දව ගේන්නේ නැතුව ලක්ශාන්ව එහෙනම් මේකේ දිගටම ගස්සවන්න තිබ්බේ මාලින්දට ODI ටික දීලා. selectorsලා මුලින්ම එලවන්න ඕන.
  15. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මේකේ bluebat ද මොකාද එකා talks දුන්නා නේද අපි දන්න ක්‍රිකට් අරවයි මේවයි කිය කිය.
  16. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඌ සිරාවටම හොදට කරා බන් මේ වගේ pitch එකක. ඒත් මගේ නම් කැමත්තක් තිබ්බේ නෑ ඌව මේකට දාපු එක. ඌව galle එකට හරි ODI හරි කෙලින්ම ගේන්න තිබ්බේ.
  17. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    එල බන් මන් දන්නේ නෑ උබ කියන එකත් හරි.
  18. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    තව දෙකක් ගත්තොත් ඉක්මනට????
  19. malakalak

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මට උබ තරම් ක්‍රිකට් දැනුමක් නැතුව ඇති ඒත් හේරා එක්ක මාලින්ද ගහන එක වැඩක් නෑ කියලා ඌව ගෙනාවා මේ මැච් එකේ. මාලින්දට දෙනව නම් චාන්ස් එක දෙන්න තිබ්බේ galle මැච් එකේ නැත්තම් ඌව කෙලින්ම ODI ගේන්න තිබ්බා. මේක සදකැන් ගහන්න තිබ්බේ. මාලින්දයා මේකේ හොදට perform කරේ නැති උනොත් ඌට මොකක් වෙයිද කියලා හිතාගන්න...

    No contents