මට දැන් වයස 28 වෙනව. බැදල නෑ, කෙල්ලෙකුත් නෑ. මම මගෙම කියල බිස්නස් එකක් කරගෙන යනව ඒ වගේම ඒකෙන් මට හොද ආදායමක් තියනව. මගෙ තාත්ත කරන්නෙත් බිස්නස් ඒකෙනුත් හොද ආදායමක් තියනව වගේම අපිට ලොකු ප්‍රශ්නත් නෑ. එත් තාත්ත හැමදාම කියන්නෙ දැන් මම එයාගෙ බිස්නසුත් බාරගන්න ඕනෙ කියල, ඒත් මම දන්නව මම ඔය දෙකම කරන්න...