මම ඔය සබ්ජෙක්ට් එක දන්නෙ නෑ. උබ දැන් කොයිතරම් කල් ඉදල ඔය බිස්නස් එක කරනවද? දැනට කීයක් විතර හම්බ කරල තියනවද? වත්කම් ආසන්න වශයෙන්? :confused:
එහෙම ඇහුවෙ උබ ඔය කියල තියන විදිහට උබට නිදාගන්නවත් වෙලාවක් නෑනෙ, උබ ආස දෙයක් කරන්න ගමනක් යන්න, යලුවො එක්ක සෙට් වෙන්න, ගෙදර අය එක්ක අඩුම ඩිනර් එකකටවත්...