දොට්ට පිලට යනවද? පිල ගැන නොදන්නා කතා!
"රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න"
මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන උනොත් කියන එක උනාට, කවුරුහරි කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!
දොරට පිලට - දොට්ට පිලට. මෙතන දොර කියන්නෙ ගෙදර තියෙන දොර නෙවෙයි...