5G use කරන්න anytime data ඕන...
unlimited social media pack එකක් දාලා නම් තියෙන්නේ automatically 4G වලට switch වෙනවා...
5G ඕන නම් අනිවාර්යෙන් 5G Data package එකක් දාන්න ඕන... නැත්නම් anytime data යන්නේ
බැහැ
you can toggle this using mydialog app
toggle "SD Video Quality Limit (360p)" to use...
for those whose using ublock origin, add this to the ublock origin > my filters
! Feb 22, 2026 https://splays.netlify.app
splays.netlify.app##.adb
splays.netlify.app##.nav-container
splays.netlify.app##.disclaimer-card