1. Cole Phelps

    කෝල් එකක් Answer කරද්දි හෙලෝ වෙනුවට කියන්න පුලුවන් වෙන වචනයක්

    මං save කරලා තියෙන contact එකක් නම්, "කියන්න", "ඔව් කියන්න" නොදන්න කෙනෙක් නම් "හෙලෝ", ඌ කවුද කියලා කියනකම් මන් කියන්නේ නෑ
  2. Cole Phelps

    "SLTMobitel mobile" to "Mobitel"

    karapu modama rebrand ekak... logo ekath hawa...
  3. Cole Phelps

    උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)

    company එක mobile phone selling වලටම focus කරපු එකක් නෙමෙයි එයාලගේ operations වලට බාධා නොවී අපි මැද්දෙන් පැනලා sales දාන්නේ, ඒ නිසා ඕන අපේ onlineනුත් යනවා; ඒ වුනාට අපි target කරන්නේ ලංකාවේ lower middle class එක, කීයටවත් onlineම phone එකක් ගන්නේ නෑ එයාලා
  4. Cole Phelps

    Estimate එකක්

    වහලේ ලස්සනක් ඕන නැහැ... අර ඇස්බැස්ටොස් හොද නැහැ කියන නිසා මන් බැලුවේ ඒක prioritize කරන්න මේකට මුලින්ම යන්න බැලුවේ... පහල ඉදන් පටන් ගන්නවට වඩා සිවිලිමේ ඉදන් උඩ ඉදන් එන එක හොදයිනේ
  5. Cole Phelps

    උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)

    mobile phones ඔව් බන්... ඉස්සර තිබ්බ ඈලි මෑලි ගතිය දැන් නෑ වනචර කටක් තියෙන්නේ :lol: මගේ first month එකේදි අවුරුදු ගානක් පරන seniorsලා outperform කරා එක sales channel එකක target 150% ගැහුවා... මාස තුනක්වත් නැතුව ඒ channel එකේ මාව sales oversee කරන්න දැම්මා මුලු region එකේම මේක නම් ඉතින් ගොඩක්...
  6. Cole Phelps

    උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)

    IT අනාතයෙක්, හම්මෝ ආයේ නම් ඕන නෑ 😂 මාව කෑවා
  7. Cole Phelps

    උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)

    ඔව්... පට්ටම විදියට boost වුනා 2025 ඉදන්, ඉහලම අතු ඇල්ලුවා :P දැන් කරන sales job එකත් එක්ක ඉතින් ඕවා නතින් හැබැයි යාලුවෝ නම් නැහැ... ඒක ඉස්කෝල කාලේ කෙලවුණ පාර ආයේ ඉතින් යාලුවෝ නැහැ දැන් යාලුවෝ වගේ එන්නේ සල්ලි වලට කෙලින්න මාත් එක්ක වැඩ කරන අවුරුදු 32ක විතර පොරක් සෑහෙන close වුනා... ඒ උත්තට වඩා...
  8. Cole Phelps

    Best Wireless Ear Buds

    ooo... anker/ soundcore wala me case eka thiyenawa... mic nam patta aul 20n ehata yanawa nam galaxy buds walata yanna low budget 15K walata adu nam soundcore
  9. Cole Phelps

    Book print

    ඊට වඩා පොත ගන්න එක ලාබයි... මොන කරුමයක්ද බන් ඔය ඕවා ප්‍රින්ට් කරන්නයි, බයින්ඩින් වලටයි හෙන ගානක් යයි
  10. Cole Phelps

    ko 2026 A/L karana aya kiriye innawada?

    මේ thread වලට නම් මාමා කෙනෙක් වගේ හිතෙනවා දැන් නම්
  11. Cole Phelps

    Estimate එකක්

    එහෙනම් අවුලක් නැහැ, එලම 25ක හොද earbuds දෙකක් ගන්න ගියේ, දැනට හොද earbuds එකක් තියාගෙන :sorry: ඒ අනවශ්‍ය වියදම අයින් කරලා මේක කරගන්නවා මුලින්ම :):love:
  12. Cole Phelps

    Estimate එකක්

    9-5 කරනවා කියන්නේ ඉවරයිනේ ඕයි... අනේ මන්දා... :baffled: ඉන්න ගෙදරක් තියෙන නිසා හොදයි
  13. Cole Phelps

    Estimate එකක්

    වර්ග අඩියට 110ක් කියන්නේ, 11 X 11 = 121 X 110 = 13,310 මෙහෙමද ගනන් හදන්නේ? එතකොට 20-30න් ශේප් කරගන්න පුලුවන්ද :rofl: සිවිලිම නම් ඕන... ඇස්බැස්ටෝඩ් තියෙන්නේ වහලේ, ආයේ ඉතින් මීයෝ, සර්පයෝ එනවා, උන් වැටුනොත් එහෙම ඉවරයි
  14. Cole Phelps

    Estimate එකක්

    හප්පා.... හිතුවට වඩා වැඩි වගේනේ මාස 3ක salary :sorry: ලක්ෂයකට අඩුවෙන් ශේප් කරගන්න පුලුවන් මොන ටිකද මන් දාපු හතරෙන් :dull:
  15. Cole Phelps

    Estimate එකක්

    අඩි 11 සමචතුරස්‍රාකාර කාමරයක සිවිලිම ගහන්න, බිම ටයිල් කරන්න, ජනෙල් 3ක් දාන්න සහ දොරක් දාන්න සාමාන්‍යයෙන් කීයක් විතර යයිද? මහා ලොකු quality එකෙන් ඕන නැහැ, හැබැයි ඉතින් හොදට වැඩේ වෙන්න ඕන... :) loan නම් බෑ අම්මෝ... මන්ම savings කරලා කරන්න යන්නේ
  16. Cole Phelps

    කමේනි මැරිලා නේද?

    US maybe a asshole to the world buuut gotta give props how they can literally kill any world leader any given minute :P kochchara sadda dammath loku ayya awama hukas thama
  17. Cole Phelps

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    sadu sadu
  18. Cole Phelps

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    kauda utto ara eelaga match ekath balanna enawa kiwwa pacaya... 😭
  19. Cole Phelps

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    dan mun kohoma hari PAK eka gahai... ethakota aye uda dai

    No contents