රජකාලෙ මොනවද සාමාන්‍ය මිනිසුන්ට තිබුනෙ, ප්‍රභූ පන්තිය නඩත්තු කරන එකනෙ, තමන්ගෙ ගෑනි ලමයි පවා උන්ගෙ ආශාවන් ඉෂ්ට කරගන්න දෙන්න ඕන. තමන්ට අවශ්‍ය විදිහට ගෙයක් දොරක් හෝ ඇඳුමක් වත් අඳින්න බෑ. එහෙම තිබ්බ රටක් මේ තත්ත්වයට ගෙනාපු එකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙමේ හොර මැර කම් නවත්තන්න සාධාරණ නඩු අහන්න නීති...