1. K

    ත්‍රිපෝෂ හදන්නෙ කොහොමද ?

    ත්‍රිපෝෂ ෆැමිලි.
  2. K

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    සුද්දො ගියාට පස්සෙ අරාජික වුන රටක් මේක තාම.
  3. K

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    15.000 අඩුවෙන් ඔයිල් ගන්න පුලුවන් 2000-3000 අතර ඔයිල් ෆිල්ටර් තියනව.
  4. K

    ලංකාව ඉහළ මධ්‍යම අාර්ථිකයක් ලබන රටක් වෙයි...🔴😍

    වෙසක් පොසොන් වලට ටිරිප් යන අයයි දන්සල් ප්‍රමාණයයි බලල ඕක දෙන්න ඇත්තෙ. :rolleyes:
  5. K

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    ගොඩක් කාර්බ් ඒවා එන්නෙ, පාර්ට්ස් අඩුයි, විශේෂයෙන් බොඩි පාට්ස්, වාහනත් අඩුයි. අපේ නෑ කෙනෙකුට තියනව 1.3 එකක් මෑන් පොඩි බොඩි රෙපෙයාර් කේස් එකක් කරන නිසා කොහොම හරි අටව ගන්නව. වාහනේ ලස්සනයි ඔක්කොම හොඳයි. මැනුවල් තමයි ගොඩක්ම ආවෙ.
  6. K

    කෝච්චිය විනාසයි

    සුද්දො මේක අතහැරල ගියෙ නිකම් නෙමේ, අවභෝධයෙන් :yes:
  7. K

    කීර්ති රත්නායක | චමුදිත, අනුරට හයියක් වෙයි!

    මොනතරම් නොදියුණු රටක්ද මේක. පිරිහිලා අන්තෙටම.
  8. K

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    වැඩිය අතින් අතට ගියෙ නැති හොඳට maintenance කරපු එකක් නම් තව අවුරුදු පහක් හයක් දුවන්න බැරිකමක් නෑ. engine oile නම් 4 1/2 විතර යයි ඒකට 12-15 හෝ ඊට වැඩි, ගන්න ඔයිල් එක අනුව. සර්විස් එකත් කරන දේවල් අනුව වෙනස් වෙනව. auto gear එක මාකට් වැඩියි මැනුවල් එකත් අවුලක් නෑ fuel consumption එක හොදයි ඒකෙ. ඩීසල්...
  9. K

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    චිකන්ගුන්යා වෙන්න ඇති, දැන් හොඳ අතට එයි.
  10. K

    බිස්නස් ගැන දන්න උන් වරෙන්

    රටක් හැටියට නම් මෙහෙ නිශ්පාදනය කරන එක වටිනව. දැන් electrical electronic components නිෂ්පාදනය, (අපනයනය සඳහා) වැඩිදියුණු කරන්න රජයෙත් උනන්දුවක් හා වැඩපිළිවෙලක් තියනව IDB එකෙන් විස්තර ගන්න. දැන්ම ම ඇතුළු වුනොත් ගොඩයන්න පුළුවන්. දැනටමත් ඉන්දියන් ආයෝජකයො ඕක කරගෙනත් යනව. තව logistics පැත්තත් තියනව.
  11. K

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    ඉක්මන් සුවය ලැබේවා..!
  12. K

    උබල අපාය දිව්‍යලෝක විශ්වාස කරනවාද?

    මට නම් හිතෙන්නෙ ඔක්කොම තියෙන්නෙ මේ ලෝකෙම කියල.
  13. K

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    ගස්ලබු දළු කොටල මිරිකල ඉස්ම, පනාමල් ගැට තම්බල ඉස්ම, කොළපාට ඇපල් ඉස්ම හොඳයි කියල අහල තියනව, පාවිච්චි කරල නෑ. ඩෙංගු වලදි දියර පාලනය වැදගත් ඒ කියන්නෙ intake එකයි out එකයි ගැන අවධානයෙන් බලනව, මොකද ගන්න ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි සාමාන්‍යයෙන් පිට වෙන්නෙ ඒත් ගොඩක් අඩුනම් ඒක ගැටලුවක් වෙනව ඒ...
  14. K

    මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex

    ඒත් ඉතිං branded නිසා quality එක maintain කරනව ඇති.
  15. K

    මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex

    on-line shop වල බලන්න සමහරවිට තියෙන්න පුලුවන්. Teflon shoe එකක් ගන්න. ------ Post added on 1782806143
  16. K

    වේගය මනින්න කාලයක් ගත වෙන්නම ඕනෙද?

    කාලය වගේම සම්මත ඒකකයකුත් ඕන. වේගය අපිට ඇස්වලට පේනව.
  17. K

    මේ Iron වලින් හොඳ මොකක්ද? Phillips or Innovex

    පුලුවන්නම් මේවා හොයාගන්න, premium brands. Tefal echo master 1800w Black and deckar 2200w Philips 3000 with ceramic soleplate. උඩ ඉඳන් පහලට ගණන් වැඩී.
  18. K

    Men’s Grooming වලට මොනවද use කරන products?

    බික් රේසරයයි blacknight aftershave එකයි. දැනට ප්‍රමාණවත්.
  19. K

    Questions 20lak walata wage wahanayak

    ඔව් ඒකත් හොඳයි

    No contents