1. K

    Winter බලන්න 🤍❄️☃️🧤

    මනාලි ඉන්දියා himachal pradesh.
  2. K

    ඔයාලට මතක ජීවිතේ පරණම මතකය මොකක්ද?

    පොඩිකාලෙ සූප්පුව කටේගහන් ඉන්න ඕන, අයින්කලොත් අඬනව. 🤭 අවුරුදු 3-4 වගේ වෙන්න ඇති.
  3. K

    small business කරන උන් වර

    excel eke thamanta one widihata hadaganna. libre office nam free.
  4. K

    small business කරන උන් වර

    බම්ප්
  5. K

    Tourism කරන අය ඉන්නවද?

    km 1 ට ගානක් සහ නයිට් එකකට ගානක් ඇඩ්කරන්න. යන්න ඕන තැන් ටික බලල පොඩ්ඩක් ස්ටඩි කරන්න.
  6. K

    මම Electronics ඉගෙනගන්න කියලා

    සහතික ඇත්ත.
  7. K

    El nino, your solutions?

    අධික වැසි ආවත්, පෑවිල්ල ආවත් දෙකම විනාශයක්. ඩෑම් අරිනවද වහනවද ? වගේ උභතෝකෝටිකයක්.
  8. K

    බර වාහන උදව්වක් ඕන මිට්ටනි 🙏

    hightech මාවතගම, ute wattala, sahana ja-ela, millenium kelaniya.
  9. K

    මේ බයික් පට්ට dangerous නෙ බන්.

    crumple zone. GI බට වලින් වගේ හදල තියෙන්නෙ.
  10. K

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    ඉඩ තියන තැනකින් හරවගන්න තිබුන.
  11. K

    මිනිස්සුන් මරණ ආණ්ඩුවක්..! කොළඹට ගිය කලක්..!🙄

    පාරවල් අයිනෙ යකඩ කූඩු ගහන්න ඕන තැන නොතැන කුණුදාන එවුන්ව පැය 2 ක් දාලා තියන්න, ඊට පස්සෙ පුකට වේවැල්පාරක් දීලා එල්ලවන ඕන.
  12. K

    අඩෝ පව් නේද බන්...කන්න නැතුව බඩගින්නේ ඉන්නවා කියන්නේ මොන තරම් පව්ද?

    අස්වැසුම, වැඩිහිටි දීමනා ඒව නොලැබෙනවනම් ග්‍රාම නිලධාරී, සමාජසේවා නිලධාරී සමුර්ධි නිලධාරී වගේ ඔය කට්ටිය මොකද කරන්නෙ? බෙහෙත් නම් 90% වගේ රෝහලින් දෙනව.
  13. K

    HM ජයවර්ධන ගීතාවලියෙන් බිඳක්!

    සැබෑම දක්ෂයෙක්.

    No contents